Monday, October 21, 2013

9 (2009) | යාන්ත්‍රිකයන්ගේ පෙරලිය [සිංහල උපසිරැසි සමඟ]


9 (2009) | යාන්ත්‍රිකයන්ගේ පෙරලිය [සිංහල උපසිරස සමඟ]



















                   ඔන්න තවත් කෙටි චිත්‍ර පටයකින් මම ඔයාලව මුනගැහෙන්න ආවා. 2009 අවිඇද්දේ තිරගතවුනු චිත්‍ර පටයක් තමයි ගෙනාවෙ. අද ලෝකෙ නවීන තාක්‍ෂනය කොතරම් දුරට දියුනුද කීවොත් අපේ සෑම වැඩක්ම කරගන්න මේ අලුත් තාක්‍ෂය නිසා. ඒ අතරින් රොබෝ තාක්‍ෂනය ගැන කීවොත් ඉක්මනින් දියුනුවෙන තාක්‍ෂනයක්. ඒ වාගේ සිද්දියක් තමයි මේ චිත්‍ර පටයෙන් කියවෙන්නේ.

                   එහෙනම් කතාව ගැන පොඩ්ඩක් බලමුකො. රොබෝ තාක්‍ෂනයේ උපරිමය නැත්තම් මිසාට සමාන සිතීමේ ශක්තියක් දක්වා වර්ධනය වෙලා. යාන්ත්‍රිකයන් විසින් මිසුන් සමූල ඝාතනයට ලක්වෙලා. එම යුද්ධයක් පෙරටු කොටගෙන තමා කථාව  ආරම්භ වෙන්නෙ. ඒහෙත් ඒක් විද්‍යාඥයෙක් තම ජීවිතයද කැප කරමින් එක් රොබොවෙකු තනයි. ඒ මිනිසාගේ අනාගතය සුරක්‍ෂිත කරනු පිණිසය.

මෙම විද්‍යඥයාට එය හැකිවේද? මෙම රොබෝ යන්ත්‍රය එය තේරුම් ගනීද? ??????

කථාව බලල ලම ඒ ගැන තීරනයක් දෙන්නකො......

තවත් අපසිරැසි ගැන්වීමකින් හමුවෙමු....
























Torrent hash: b56a333642e365578a35324031794ef8f87c21b5
Torrent hash: 29CB75630156078AF7B3BFFCB596929D027B0580
Torrent hash: 3EEAC644136E9EFB71B8C905D9EF8B4D7283C357

සිංහල උපසිරස





0 Comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.