How to Pay
via eZcash


                                           TV Series / Movie මිළදී ගැනීමේදී eZcash හරහා ගෙවීම් කරන්න අවස්ථාව ඇති ඇති යාළුවන් සඳහා මෙම ලිපිය ලියන්නේ. තමන්ටම කියා eZcash ගිණුමක් තිබේනම් මෙම ලෙවීම් තමන්ගේම ගිණුම හරහා පහසුවෙන් විස්වාසණිීයව ගෙවීම් කලහැක. මෙහිදී ඔබ කලයුත්තේ Play Store හරහා eZcash Mobile App එක බාගතකොට ස්ථාපණය කරගන්න. සියළු සැතසුම් අවසානයේ ක්‍රම දෙකකින් ගෙවීම් කල හැක. eZcash ගිණුම් අංකය හරහා ගෙවීම් කිරීම හෝ QR Code එක Scan කර ගෙවීම් කිරීමයි. 


1. 
eZcash ගිණුම් අංකය හරහා ගෙවීම





2.
QR Code එක Scan කර ගෙවීම්





0 Comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.