HEVC ( High Efficiency Video Coding ) H.265 ( x265 )

                              කව්රුත් දන්නවා ඇති මේ ගැන. එහෙත් මම හිතුව මේගැන පොඩි හදුන්වාදීමක් කරන්න කියල. HEVC x265 යනු අළුතින්ම හඳුන්වා දී ඇති Video Codec මාදිලියයි. ඒ වාගේම AAC Audio එක සඳහාද මෙම Codec මාදිලිය හඳුන්වා දී ඇත. ඒ HE-AACv1 සහ HE-AACv2 යන Codec මාදිලි දෙකයි. මෙම Codec දෙකෙහි විශේෂත්වය අඩු Bitrate අගයකින් ඉහල ගුණාත්මක Video සහ Audio ගොනුවක් සාදාගත හැක. එමනිසා Video සහ Audio ගොනුවෙහි ප්‍රමාණය කුඩා අගයක් ගනියි. මේ සඳහා හොඳ අවබෝදයක් ලබාගැණීම සඳහා පහත ලිපිය කියවන්න. 


චිත්‍රපට සහ කථාංඟ බාගත කරගැණීම සඳහා පහත පිටු වෙත පිවිසෙන්න.




0 Comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.