Tuesday, June 16, 2015

HEVC ( High Efficiency Video Coding ) H.265 ( x265 ) Video Encoding

HEVC ( High Efficiency Video Coding ) H.265 ( x265 ) Video Encoding

අලුත්ම ක්‍රමයට වීඩියෝ Convert කරමු.


වසර ගණනක පටන් ජනප්‍රියම වීඩියෝ කේතන ( Encode ) ක්‍රමය ලෙස MPEG-4 ( H.263 ) බාවිතා කරයි. Code ID ලෙස කව්රුත් දන්නා Xvid / Divx බාවිතා කරයි. ඒ වගේම Video Format එක ලෙස .avi කරයි. දැනට වුවද බොහෝමයක් වීඩියෝ සංස්කරණ මෘදුකාංග වලද හොදින් සහය දක්වන්නේද මෙම වීඩියෝ මාදියයි. එහෙත් විවිධ හේතුන් මත විවධ වීඩියෝ මාදිලි නැතහොත් කේතන ක්‍රම හදුන්වා දෙයි. මෙහිදී මෙම කේතන ක්‍රම හමුවේ බොහොමයක් වාසි හා අවාසි සිදුවෙයි. මේ සියල්ලගේම බලාපොරොත්තුව වන්නේ Video & Audio ගොනුවේ ගුනාත්මක භාවයන් ඉහල මට්ටමක පවත්වා ගනිමින් ප්‍රමානය (MB) කුඩා කරගැණීමයි. එහිදී යම් යම් දුර්වලකම් නැතහොත් දෝශ ඇතිවෙයි. පෙර කී පරිදි කේතණ ක්‍රමයේ ඇති දුර්වල කමක් ලෙස දත්ත ගොණුවක් ඉහල ගුණාත්මක ව පවත්වා ගැණීමේදී ගොණුවේ ප්‍රමාණය ඉතා ඉහල වෙයි. එයට විසඳුමක් ලෙස විවිධ කේතණ ක්‍රම විවිධ කාල වලදී හඳුන්වාදෙන ලදී. MPEG-4 / AVC ( H.264 ) මෙම කේතණ ක්‍රමය ඉහත සඳහන් දුර්වලතාවය මගහරවා ගැණීමට සහය දක්වයි. දැනට ජනප්‍රියම Video Format ලෙස .mp4 / .mkv හැඳින්විය හැක. මෙහිදී Video Format ඒ ඒ භාවිතයන් හිදී විශේෂත්වයක් දක්වයි. ගොණුවේ ප්‍රමාණය, විභේදණය ( Resolution ), වීඩියෝ මාදිලිය ( Video Format ) අදී වෙයි. Web Hosting සඳහා .webm / .mp4 / .flv / .m4v ආදී වෙයි. වීඩියෝ සංස්කරණ වලදී .avi / .mp4 / .m4v / .flv හඳුනාගත හැකිය. මේ සියල්ලම ඉහත කී පරිදි MPEG-4 ( H.263 ) / MPEG-4 / AVC (H.264 ) කේතණ ක්‍රමයන්ට අණුකූල වෙයි.
                        ඉහතින් හඳුණාගනු ලැබූ වීඩියෝ මාදිලීන් හා කේතණ ක්‍රමයන්ට විසඳුමක් ලෙස නවතම කේතණ ක්‍රමය ලෙස HEVC ( High Efficiency Video Coding ) H.265 ( x265 ) හඳුන්වාදිය හැකිය. මෙහිදී ඉතා ඉහල ගුණාත්මක Video Audio ගොණුවක් සකසාගත හැකි අතර මෙහිදී ගොණුවේ ප්‍රමානය ( MB ) ඉතා කුඩා අගයක් ගෙණ ඇත. මෙහිදී මෙම කේතණ ක්‍රමය විවිධ Video Format සඳහා භාවිතා කෙරෙයි. වැඩි වශයෙන් .mkv / .mp4 / .m4v වෙයි. අධි විභේදණ වීඩියෝ ගොනු සඳහා නූතණයේ භාවිතා කෙරෙයි. මෙම කේතණ ක්‍රමය ජනප්‍රිය වීඩියෝ සංස්කරණ මෘදුකාංග සඳහා මේ වනතුරු භාවිතා නොකරයි.
                        මෙහිදී වීඩියෝක ඉහල ගුණාත්මක භාවයකින් යුතුව කේතාන්කණය කරගැණීම හා එහි ගොණුවේ ප්‍රමාය කුඩා අගයකින් යතුව සකසා ගැණීමටත් විවිධ භාවිතයන් හිදී එහි සකැස්ම කිනම් ආකාරයකින් තිබිය යුතුද යන්න ගැණ යම් තරමක අවබෝදයක් ඉහත සඳහන් කල කරුණු මගින් ලැබෙන්නට ඇති. MPEG-4 ( H.263 ) / MPEG-4 / AVC (H.264 ) කේතණ ක්‍රමයන් සඳහා කවුරුත් දන්නා ජනප්‍රිය මෘදුකාංග ( Software ) හඳුනාගෙන ඇති. එහෙත් HEVC ( High Efficiency Video Coding ) H.265 ( x265 ) කේතණ ක්‍රමයන් සඳහා මෘදුකාංග ( Software ) තිබුනත් කාටත් භාවිතා කලහැකි මෘදුකාංග ( Software ) සොයාගැණිමට අපහසුවන්නට ඇති. මෙම කේතණ ක්‍රමයේදී පරිගණකයෙහි දෘඩාංග ඉහල ගුණාත්මක තත්වයකින් තිබිය යුතුය. ඉක්මන් මෙන්ම ගුණාත්මක වීඩියෝ ගොණුවක් සැකසීම සඳහා එය වැදගත් වේ. නවතම මෘදුකාංග Bit 64 (x64) සංස්කරණයන් සඳහා සහය දක්වණ බැවින් Bit 32 (x86) සංස්කරණ භාවිතා කරණ පිරිස් හට ගැටළුවක් වෙයි.
                        මෙහිදී කථා කරණු ලබන්නේ HEVC ( High Efficiency Video Coding ) H.265 ( x265 ) කේතණ ක්‍රමය භාවිතාකර වීඩියෝවක් Convert කරගැණිමයි. මෙහිදී විවිධ මෘදුකාංග භාවිතා කරත් සියලුම දෙනාහට භාවිතා කල හැකි මෘදුකාංගයන් දෙකක් පිලිබඳ කථා කරණු ලබයි. Bit 32 (x86) / Bit 64 (x64) සංස්කරණයන්ගෙන් කිනම් සංස්කරණයක් භාවිතා කරන්නෙක් උවද මෙම මෘදුකාංග භාවිතයෙන් HEVC ( High Efficiency Video Coding ) H.265 ( x265 ) කේතණ ක්‍රමය යටතේ වීඩියෝවක් Convert කරගැණිම කල හැක. මෘදුකාංගයන් ලෙස Pavtube Video Converter Ultimate 4.8.2 සහ HandBrake-0.10.2 හඳුන්වාදිය හැක. මෙහිදී මතකතබාගත යුතු කරුණක් නම් Pavtube Video Converter Ultimate 4.8.2 නොමිලයේ දෙන මෘදුකාංගයක් නොවන අතර අන්තර්ජාලය මගින් එහි අත්හදා බැලීමේ සංස්කරණයක් එම වෙබ් අඩවියෙන් බාගත කරගත හැක. නැතිනම් License එක අන්තර්ජාල ගෙවීම් ක්‍රමයක් මගින් ගෙවීම් කර මෙම මෘදුකිංගයේ Full Version එක ලබාගත හැක. එහෙත් කව්රුත් දන්නවා ඕනෑම මෘදුකාංගයක illegal Copy අන්තර්ජාලයට නිකුත්වන බව. Direct Download හෝ ජනප්‍රිය Torrent ක්‍රමයට මෙම මෘදුකාංගය බාගත කරගත හැක. එහෙත්   HandBrake-0.10.2 මෘදුකාංගය නොමිලයේ ලබාදෙන මෘදුකාංගයක් වන බැවින් සියළු පහසුකම් සහිතව වීඩියෝවක් Convert කරගත හැක. මෙහිදී කාගේත් පහසුව සඳහා මෙම මෘදුකාංගයන් දෙකම Direct Download හා Torrent යන ක්‍රම දෙකටම බාගත කරගැණීම සදහා Download Link පහතින් ලබාදී ඇත. ඉක්මන් බාගත කිරීමක් ලෙස Direct Download ක්‍රමය භාවිතා කරන්න. Pavtube Video Converter Ultimate 4.8.2 මෘදුකාංගයේ Bit 32 (x86) සංස්කරණය ද HandBrake-0.10.2 මෘදුකාංගයේ Bit 32 (x86) / Bit 64 (x64) සංස්කරණයන් දෙකද ලබාදී ඇත. කාගේත් හිතසුව පිණිස MPEG-4 ( H.263 ) / MPEG-4 / AVC (H.264 ) කේතණ ක්‍රමයට හා HEVC ( High Efficiency Video Coding ) H.265 ( x265 ) කේතණ ක්‍රමයට එක් වීඩියෝවක Converting Details වෙන වෙනම Screen Capture සහිතව ලබාදී ඇත. මෙයින් ඔබට මෙම කේතණ ක්‍රමයන්හි වෙනස වටහාගත හැක.
                        මා දන්නා තොරතුරු ඇතුලතුකොට මෙම ලිපිය කාටත් තේරුම්ගතහැකි ලෙස සකස්කර ඇත. මේ පිලිබඳ යෝජනා චෝදනා සියල්ල පහතින් Comment එකක් ලෙස සටහන් කරන්න. 

Pavtube Video Converter Ultimate 4.8.2










Key Features:-

All-in-one Media Solution











1. Almost all video/audio formats supported

A large number of file formats are accepted by this package, Blu-ray, DVD, MP4, MOV, MKV, MXF, TiVo, JPEG, BMP, etc. More than 200 formats are listed under Format pane for output. What’s more, you are now able to create videos in H.265/HEVC and save the videos in better video quality.
2. Output playable videos/movies for all popular devices

Easily create an optimized file from this toolbox for your favorite devices: iPad, iPhone, Android, Xbox, PSP, PS3, Nexus, Kindle Fire, and more smartphones, tablets, and game consoles.
3. 6x Faster Conversion Speed

Fully optimized for the NVIDIA CUDA technology and AMD ® Accelerated Parallel Processing (APP), Pavtube Video Converter Ultimate now can largely accelerate video encoding speed to save users time when transcoding/converting/ripping video files from one format to another by using H.264 codec.

BD/DVD Backup Workaround













1. Backup BD/DVD with high quality

Copy the entire BD/DVD disc content to computer hard drive with original structure and all audio/subtitle tracks and chapter markers preserved
2. Copy Blu-ray/DVD without extras

Save a 100% intact BD M2TS/DVD VOB movie without extras with Directly Copy.

Vivid 3D Experience at home













1. Create 3D movies out of 2D sources

Assist users to convert both 2D Blu-ray/DVD to 3D MKV, 3D MP4, 3D, MOV, 3D WMV and 3D AVI which enables to watch movies on your 3D devices with HD quality. Equipped with 3 different 3D effects: Side by Side, Red/Blue and Top/Bottom.
2. 3D to 3D Conversion for multiple uses

You could create 3D movies out of source 3D Blu-ray content in 5 different 3D video formats: MKV, MP4, MOV, WMV and AVI for multiple 3D media players like HTC EVO 3D, LG Optimus 3D P920, 3D HDTV, 3D game consoles, etc.

Professional yet Friendly Functional Video Toolbox













1. Freely select subtitle and audio tracks

Choose the desired language and subtitles from original BD/DVD and source video to display on your media devices. Or attach SRT/ASS/SSA subtitles for source video.
2. Customize video and audio parameters

Optionally set video display ratio, bitrate, frame rate and other settings to obtain the best video and audio playback on your mobile devices.
3. Edit video and create personal movie

Customize output files with provided practical video editing features, including: trim video length, crop video size, split large video into segments, add watermarks, adjust video effect.

HandBrake-0.10.2












Features

Supported Input Sources:

Handbrake can process most common multimedia files and any DVD or BluRay sources that do not contain any kind of copy protection.

Outputs:

  • File Containers: .MP4(.M4V) and .MKV
  • Video Encoders: H.264(x264 and QuickSync), H.265(x265) MPEG-4 and MPEG-2 (libav), VP8 (libvpx) and Theora(libtheora)
  • Audio Encoders: AAC / HE-AAC, MP3, Flac, AC3, or Vorbis
  • Audio Pass-thru: AC-3, DTS, DTS-HD, AAC and MP3 tracks
Even more features

  • Title / Chapter selection
  • Queue up multiple encodes
  • Chapter Markers
  • Subtitles (VobSub, Closed Captions CEA-608, SSA, SRT)
  • Constant Quality or Average Bitrate Video Encoding
  • Support for VFR, CFR and VFR
  • Video Filters: Deinterlacing, Decomb, Denoise, Detelecine, Deblock, Grayscale, Cropping and scaling
  • Live Video Preview
MPEG-4 ( H.263 ) / MPEG-4 / AVC (H.264 ) සහ HEVC ( High Efficiency Video Coding ) H.265 ( x265 ) කේතණයේ ඇති වෙනස්කම්

Sources File : Bachna A Haseeno---Khuda Jaane
MPEG-4 ( H.263 ) / MPEG-4 / AVC (H.264 ) කේතණ ක්‍රමය මගින් වීඩියෝව Convert කරගැනීම.
















HEVC ( High Efficiency Video Coding ) H.265 ( x265 ) කේතණ ක්‍රමය මගින් වීඩියෝව Convert කරගැනීම.


















MPEG-4 / AVC ( Advanced Video Codec ) H.264 ( x264 ) කේතණ ක්‍රමයේදී ගොනුවේ ප්‍රමානය :- 120MB
HEVC ( High Efficiency Video Coding ) H.265 ( x265 ) කේතණ ක්‍රමයේදී ගොනුවේ ප්‍රමානය :- 32.5MB

MPEG-4 / AVC ( Advanced Video Codec ) H.264 ( x264 ) කේතණ ක්‍රමයේදී ගොනුවේ දත්තයන් මෙසේ පවතියි.

General

Complete name                            : Bachna A Haseeno---Khuda Jaane.mkv
Format                                          : Matroska
Format version                             : Version 2
File size                                        : 120 MiB
Duration                                       : 5mn 9s
Overall bit rate                              : 3 258 Kbps
Movie name                                 : Kashif@CHillnMasty.Com
Encoded date                                : UTC 1970-01-01 00:00:02
Writing application                      : Lavf54.63.104
Writing library                              : Lavf54.63.104

Video
ID                                                  : 1
Format                                           : AVC
Format/Info                                   : Advanced Video Codec
Format profile                               : Main@L3.1
Format settings, CABAC              : Yes
Format settings, ReFrames            : 1 frame
Codec ID                                       : V_MPEG4/ISO/AVC
Duration                                         : 5mn 9s
Nominal bit rate                             : 2 781 Kbps
Width                                             : 1 280 pixels
Height                                            : 544 pixels
Display aspect ratio                       : 2.35:1
Frame rate mode                            : Constant
Frame rate                                      : 24.000 fps
Color space                                    : YUV
Chroma subsampling                     : 4:2:0
Bit depth                                         : 8 bits
Scan type                                        : Progressive
Bits/(Pixel*Frame)                         : 0.166
Writing library                                : x264 core 129
Encoding settings                            : cabac=1 / ref=1 / deblock=1:0:0 / analyse=0x1:0x131 / me=dia / subme=2 / psy=1 / psy_rd=1.00:0.00 / mixed_ref=0 / me_range=16 / chroma_me=1 / trellis=0 / 8x8dct=0 / cqm=0 / deadzone=21,11 / fast_pskip=1 / chroma_qp_offset=0 / threads=2 / lookahead_threads=1 / sliced_threads=0 / nr=0 / decimate=1 / interlaced=0 / bluray_compat=0 / constrained_intra=0 / bframes=0 / weightp=2 / keyint=250 / keyint_min=25 / scenecut=40 / intra_refresh=0 / rc_lookahead=40 / rc=abr / mbtree=1 / bitrate=2781 / ratetol=1.0 / qcomp=0.60 / qpmin=10 / qpmax=51 / qpstep=4 / ip_ratio=1.41 / aq=1:1.00
Default                                             : Yes
Forced                                              : No

Audio
ID                                                     : 2
Format                                              : AAC
Format/Info                                      : Advanced Audio Codec
Format profile                                  : LC
Codec ID                                          : A_AAC
Duration                                            : 5mn 9s
Channel(s)                                        : 6 channels
Channel positions                             : Front: L C R, Side: L R, LFE
Sampling rate                                    : 48.0 KHz
Compression mode                           : Lossy
Default                                              : Yes
Forced                                               : No


HEVC ( High Efficiency Video Coding ) H.265 ( x265 ) කේතණ ක්‍රමයේදී ගොනුවේ දත්තයන් මෙසේ පවතියි.

General

Complete name                                 : Bachna A Haseeno---Khuda Jaane.mkv
Format                                               : Matroska
Format version                                  : Version 2
File size                                             : 32.5 MiB
Duration                                            : 5mn 9s
Overall bit rate                                  : 882 Kbps
Movie name                                       : Kashif@CHillnMasty.Com
Encoded date                                     : UTC 
Writing application                           : HandBrake 0.10.2 2015060900
Writing library                                   : Lavf55.12.0

Video
ID                                                      : 1
Format                                               : HEVC
Format/Info                                       : High Efficiency Video Coding
Format profile                                   : Main@L4.0
Codec ID                                           : V_MPEGH/ISO/HEVC
Duration                                            : 5mn 9s
Width                                                : 1 280 pixels
Height                                               : 544 pixels
Display aspect ratio                           : 2.35:1
Frame rate mode                                : Constant
Frame rate                                         : 24.000 fps
Color space                                        : YUV
Chroma subsampling                         : 4:2:0
Bit depth                                            : 8 bits
Writing library                                   : x265 1.5:[Windows][GCC 4.7.0][32 bit]
Encoding settings                        : wpp / ctu=64 / tu-intra-depth=1 / tu-inter-depth=1 / me=1 / subme=2 / merange=57 / no-rect / no-amp / max-merge=2 / temporal-mvp / no-early-skip / no-fast-cbf / rdpenalty=0 / no-tskip / no-tskip-fast / strong-intra-smoothing / no-lossless / no-cu-lossless / no-constrained-intra / no-fast-intra / open-gop / interlace=0 / keyint=240 / min-keyint=24 / scenecut=40 / rc-lookahead=10 / bframes=4 / bframe-bias=0 / b-adapt=2 / ref=1 / weightp / no-weightb / aq-mode=1 / aq-strength=1.00 / cbqpoffs=0 / crqpoffs=0 / rd=3 / psy-rd=0.30 / psy-rdoq=0.00 / signhide / lft / sao / no-sao-non-deblock / b-pyramid / cutree / rc=abr / bitrate=700 / qcomp=0.60 / qpmin=0 / qpmax=51 / qpstep=4 / vbv-maxrate=12000 / vbv-bufsize=25000 / ipratio=1.40 / pbratio=1.30
Default                                               : Yes
Forced                                                : No

Audio
ID                                                       : 2
Format                                                : AAC
Format/Info                                        : Advanced Audio Codec
Format profile                                    : HE-AAC / LC
Codec ID                                            : A_AAC
Duration                                             : 5mn 9s
Channel(s)                                          : 6 channels
Channel positions                               : Front: L C R, Side: L R, LFE
Sampling rate                                      : 48.0 KHz / 24.0 KHz
Compression mode                             : Lossy
Delay relative to video                       : -105ms
Title                                                    : Surround
Default                                                : Yes
Forced                                                 : No


කේතණ ක්‍රමදෙක අතර වෙනස්කම්


















Pavtube Video Converter Ultimate 4.8.2

Direct Download



Torrent Download

Torrent hash :- 418C5CDDC88775BD9DA5AE400F7BE1189924F3ED

HandBrake-0.10.2
Direct Download



Torrent Download

Torrent hash :- AE58D329481BCD96AA3F9BACFA18D0FD28DE6495

Torrent hash :- E96BAB09A7DA4A61931788CF42AAD48AE3A734C8

(සියළු තොරතුරු මෙම මෘදුකාංග ආස්‍රිත වෙබ් අඩවි හා වෙනත් වෙබ් අඩවි ඇසුරෙණි)

0 Comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.