Sunday, October 20, 2013

Assassin’s Creed: Embers (2011) | එත්සියෝ අවුඩිටෝරේගේ අවසාන කාලය [සිංහල උපසිරැසි සමඟ]



Assassin’s Creed: Embers (2011) | එත්සියෝ අවුඩිටෝරේගේ අවසාන කාලය [සිංහල උපසිරැසි සමඟ]

 

 

 

 

 


 

 

 

                 ඔන්න මම තවත් කෙටි චිත්‍ර පටයක් අරන් ආව. මේකත් කලින්කල එකටම සම්බන්ඳ එකක්. මේ අපි කවුරුත් දන්න ඇසෙසින්ස් ක්‍රීඩ් ගේම් එකේ ඉන්න එත්සියෝ අවුඩිටෝරේ ගේ ජීවිතයේ අන්තිම කාලය ගැන තියෙන ෆිල්ම් එකක්. මේක නිර්මාණය කරලා තියෙන්නෙ Ubisoft සමාගමම තමයි. නමුත් මේකනම් කාටුන් චිත්‍රපටයක්. මේ චිත්‍රපටය IMDb ලබාගෙන තියෙන්නෙ 6.9 ක අගයක්. එහෙනම් කථාව ගැන ටිකක් දැනගමු...

                   මේකෙදි එත්සියෝ එයාගෙ බිරිදයි ළමයි එක්ක ගම්බද ප්‍රදේශයක තරමක් දුරට හැංගිලා ජීවත් වෙනවා. මොකද එත්සියෝ තරුණ කාලෙ ඇසෙසින් කෙනෙක් නිසා එයාට හතුරන් විශාල සංඛ්‍යාවක් ඉන්නවා. ඒහා බැදුනු කථාවක් තමයි මෙකෙන් දකින්න ලැබෙන්නෙ. වැඩි විස්තර කීවොත් කතාවෙ රසය අඩුයි. මේක බලලම හොඳ නරක කියන්නකො...

 

 

 

 

 

 



Assassin's Creed: Embers 2011 BR-Rip Xvid ( 145 MB Torrent ) 

                Torrent hash: 2B1E9AC9364492B423830ED681C87ABF75C85D11

Assassin's Creed: Embers 2011 480p Br-rip ( 100 MB Torrent )

                Torrent hash: 390616F355F8444724C3308527089DAFFB7B518F

Assassin's Creed: Embers 2011 720p Br Rip HD ( 210 MB Torrent )
               
Torrent hash: BD07377CF1DADC09F24F6E9A97D34B15A49723EB


සිංහල උපසිරස


Assassin's Creed: Embers 2011 BR-RipXvid ( Torrent ගොනුව සඳහා)

Assassin's Creed: Embers 2011 480p Br-rip ( Torrent ගොනුවසඳහා)

Assassin's Creed: Embers 2011 720p Br Rip ( Torrent ගොනුවසඳහා)


 

  

0 Comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.