Sunday, October 20, 2013

Tears of Steel (2012) - කව්ද රොබො [සිංහල උපසිරස සමගින්]



Tears of Steel (2012) - කව්ද රොබො [සිංහල උපසිරස සමගින්]















                        ඔන්න තවත් කෙටි චිත්‍ර පටයක් අරන් අවා. මේක 2012 අවුරුද්දේ හදපු චිත්‍රපටියක්. මිනිත්තු 12ක් පුරා දිවෙන මේ කතාව IMDB Ratings 5.5ක් ලබාගන්න සමත් වෙලා තියෙනවා. කතාවනම් කෙටියි. අනාගතයේදි සිදුවිය හැකි, මනුෂ්‍යයින් රොබෝවරුන් බවට පරිණාමය වන සංසිද්ධියක් තමයි මෙහි තියෙන්නේ. ඒත් ඒ රොබෝවරුන්ට මනුෂ්‍ය හැඟීම් තියෙනවා. එහෙනම් කතාව බලන්නකො.....

 
 



Torrent hash: E91242FB72DFFEF303511F4166E716AB61C24930
Torrent hash: D05361AD9E0D4BB168B05FFAF9CCE9BA6AC300DB

සිංහල උපසිරස

0 Comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.