Tuesday, May 24, 2016

Copy Protect DVD / Blu-ray Rip කිරීම.


කාලෙකින් බ්ලොග් එකට ලිපියක් ලියන්නෙ. මම මේ ලිපියෙන් කියන්නේ Copy Protect විදියට Write කරල තියෙන DVD / Blu-ray වලින් Video එකක් Rip කරන විදිය.
මේ සඳහා මෘදුකාංග අඩු වුවද මෑත කාලයේදී බොහෝමයක් පවතියි. මෙහිදි වාණිජමය වශයෙන් හා නොමිලයේ ලබාගත හැකි මෘදුකාංග පවතියි. මෙහිදී මම යොදාගන්නේ නොමිලයේ ලබාදෙන මෘදුකාංගයක් ආදාරයෙන් Video එකක් Rip කරගන්නා ආකාරයයි. මෙහිදී මම යොදාගන්නේ Handbrake 0.10.5 මෘදුකාංගයයි.
                   පහතින් ලබාදී ඇති Link හරහා ගොස් අවශ්‍ය කරන මෘදුකාංගය Direct & Torrent යන ආකාරයන්ගෙන් බාගත කරගතහැක. මෙහිදී මෙහෙයුම් පද්ධතිය හා Bit { x86 ( bit 32 ) / x64 ( bit 64 ) } ප්‍රමාණය පිළිබඳව අවබෝධයකින් යුතුව මෘදුකාංගයන් බාගත කරගන්න.

                   මුලින්ම බාගත කරගත් මාදුකාංගය නිවැරදිව ස්ථාපණය කරගන්න. Start Menu එකෙන් මෘදුකාංගය Open කරගන්න. ( Screen Shot No.01 )


                  මද වේලාවකින් Software Interface මෙලෙස දැකගත හැකිවෙයි. ( Screen Shot No.2.1 ) මේ වන විටත් බොහෝ දනෙක් මෙම මෘදුකාංගය හඳුණනවා ඇති. වෙකත් මෘදුකාංග සේම මෙහි කොටස් පහසුවෙන් හඳුනාගත හැකිවණු ඇත. Video එකක් Rip කරගැණීමට අදාල වන Settings පිළිබඳ පමනක් මෙහිදී මම පැහැදිලි කරල දෙන්නම්.


                   පළමුව Rip කිරිමට අවශ්‍ය කරණ Copy Protect DVD Disc එක DVD ධාවකය තුළට ඇතුලත් කරන්න. දැන් Handbrake හි Source විධානය ලබාදෙන්න. ( Screen Shot No.03 හි 1 ) එයින් ඔබගේ DVD ධාවකය දැකගත හැකිවනු ඇත. දැන් DVD ධාවකය තෝරා දෙන්න. ( Screen Shot No.03 හි 2 ) ඉන්පසු ඔබට DVD Disc එක මද වේලාවක් Scan කරනු ඇත. ( Screen Shot No.2.2 ) මද වේලාවකට පසු Scan වු සුථානයේ Ready යනුවෙන් දැකගත හැකි වේ.


                   කාටත් ගැටළුවක්ව පැවති කරුණ දැන් අවසන්ව ඇත. ඒ Copy Protect යොදන ලද DVD / Blu-ray Disc එකෙහි ආරක්ශාවන් බිඳ හෙලීමයි. දැන් ඇත්තේ Encode කිරීමට අඅවශ්‍ය Output Settings සැකසීමයි. Destination හි Browse විධානය හරහා ගොස් Video File එක Save වියයුතු ස්ථානය ලබාදෙන්න. Output Settings තුලින් File Format එක ලබාදෙනේන. ( Screen Shot No.04 )

                  Output Settings තුල මුලින්ම තේරී ඇත්තේ Picture Tab එකයි.  Picture Tab හි Size තුල Source File එකෙහි Size හක දැකගත හැකි අතර අවශ්‍ය කම් මෙම අගය වෙනස්කල හැක. Width තුලින් ඇති අගයට අඩු අගයක් ලබාදිය හැක. මන්ද මෙම මෘදුකාංගය හරහා Re-Size කල නොහැකි බැවිණි. මෙහිදී විශේෂ දෙයක් වන්නේ Video එකෙහි Black bar ( Letter Box ) ඉවත් කල හැකි වීමයි. Cropping තුලදී එය Automatic ලෙස පවතින විට Resolution සුවයන්ක්‍රීයව සකසා ගනියි. එය Output තුලින් Preview ( Screen Shot No.05.1 ) විධානය හරහා ගොස් දැකගත හැක. එහි වෙනස්කමක් කිරීමට අවශ්‍ය වේනම් Cropping තුලින් Custom ගොස් වෙනස්කල හැක. මීලගට Output Settings තුල Video Tab එකෙහි Settings සැකසීමයි. ( Screen Shot No.05.2 හි 1 ) මෙහිදී Video Codec තුලින් Video Codec එක තෝරා දිය හැක. ( Screen Shot No.05.2 හි 2 ) 



                   මෑත කාලයේදී ජනප්‍රිය Video Codec එකක් තමයි H.265 ( x265 ). මෙය තේරිමෙන් Video ගොනුවේ ප්‍රමාණය ඉතා අඩු අගයක හා Video ගොනුවේ ගුණාත්මක භාවය ඉතා ඉහල අගයක තබාගත හැක. මීලගට Video එකෙහි දන්නවනේ  Frame rate එක කියන්නේ මොකක්ද කියල. ඒ කියන්නේ Video ණිර්මානය වෙන්න Photo Frame 25 ක් තත්පරයන් තුල චලනය විය යුතුය. එනිසා Photo Frame 25 ක් හෝ 25 ට ආසන්න අගයක් තිබිය යුතුය. 25 ට වැඩි වීමත් සමග Video එකෙහි ගුණාත්මකභාවය ඉහල අගයක් රඳවා ගත හැක. දැනට ජනප්‍රිය Frame rate වන්නේ 23.976 / 29.97 හා 59.94 වේ. මෙම අගය වැඩි වීමත් සමග Video ගොනුවේ ප්‍රමාණය ද වැඩි වේ. මෙහිදී Frame rate තුල Same as source තැබීමෙන් මුල් පිටපතේ Frame rate අගය එලෙසම තබා ගනියි. ( Screen Shot No.6.1 ) Frame rate සැකසීම කලයුතුය. මෙය ඉතා වැදගත් වේ.


                   මෙහිදි Frame rate හි Variable Frame rate තේරිමෙන් Video හි Frame rate අගය විවිධ අවස්ථාවලදී වෙනස්වෙමින් ගුණාත්මකභාවය ඉහල අගයක් රඳවාගනියි. Constant Frame rate ලබාදීමෙන් Frame rate එක එකම අගයක රඳවාගනියි. Quality තුලින් Video එකෙහි ගුණාත්මකභාවය සැකසිය හැක. Constant Quality තුල RF අගය මගින් Quality තේරිය හැකිය. විභේදන සීමාව මෙයින් තේරිය හැකිවෙයි. RF අගය 18 – 20 අතර අගයක තැබීමෙන් සම්මත විභේදන ( Standard Definition ) අගයක් ද, RF අගය 2023 අතර අගයක තැබීමෙන් අධි විභේදන ( High Definition ) අගයක් ද තබාගත හැකි වේ. මෙහිදී අවශ්‍ය පරිදි Video ගොනුවෙහි ප්‍රමාණය Quality එක සැකසීම අපහසු වාගේම මදක් නොතේරෙනවත් ඇති. එයට විසඳුමක් ලෙස Quality තුල Avg Bitrate ( kbps ) තේරීමයි. මෙහි යොදන අගය මගින් Video ගොනුවෙහි ප්‍රමාණය සහ ගුණාත්මකභාවය රඳාපවතියි. 500 kbps ලබාදීමෙන් විනාඩි 15 ක් වැනි කාලයක් තුල Rip වීම අවසන් වෙයි. මෙහිදී 2-Pass Encoding ලබාදීමෙන් Rip වීමේ කාලය දෙගුණ වුවද Quality ය ඉතා ඉහල අගයක් ගණියි. මීලගට තිබෙන්නේ Audio Settings සැකසිමයි. Output Settings තුලින් Audio Tab එක තෝරන්න. ( Screen Shot No.6.2 හි 1 )



                    මෙහිදී Audio Tracks තුලින් Audio සැකසුම් කල හැක. මුලින්ම Audio Codec එක තේරිය යුතුය. මෙහි බොහෝමයක් Audio Codec තිබුනද එය තේරීමට අප මුල් පිටපතෙහි ගුණාත්මක බාවය දැනන් සිටිය යුතුය. මොකද මුල් පිටපතෙහි ගුණාත්මක බාවයේ සිට පහල අගයක් දක්වා ගෙනයා හැකි මුත් මුල් පිටපතෙහි ගුණාත්මක බාවය ඉන් ඉහලට ගත නොහැකි බැවිනි. එනිසා Audio Codec තේරිය යුත්තේ මුල් ගොනුව අනුවයි. FLAC 16-bit / PLAC 24-bit මෙතෙක් පවතින Audio Rip කිරීමේ හොඳම Audio Codec එකයි. මෙහි kbps ප්‍රමාණය ඉතා ඉහල අගයක් ගණියි. 5.1 / 6.1 හා 7.1 වැනි ඉහල ගුණාත්මක බාවයකින් යුතුව Surrounds Sound සහිතව Rip කල හැක. Audio ගොනුවේ ප්‍රමාණයද ඉතා ඉහල යයි. මෙය DVD සඳහා යෙදීම වඩාත් සුදුසු නොවෙයි. මුල් ගොනුවේ එවන් ගුණාත්මක බවක් නොවන බැවිනි. මෙය Blu-ray / BD Rip  සඳහා සුදුසු වේ. MP3 තේරිම කලයුත්තේ මුල් පිටපත චැනල් 2 ක් ( 2-Ch ) පවතීනම් පමනි. MP3 තුලදී චැනල් 2 ට වඩා වැඩිකල නොහැකි බැවිණි. මෑත කාලීනව පැමිණි x264 AVC Codec එක සමග Audio Codec එකක් ලෙස AAC හඳුනාගත හැක. x265 HEVC Codec සමග පැමිණි Audio Codec එකක්ද වෙයි. ඒ HE-AAC ( FDK ) වේ. මෙයද ඉහත පැවසූ පරිසි චැනල් සහිතව ඉහල ගුණාත්මක තාවයකින් යුතුව Audio ගොනුවේ ප්‍රමාණයද ඉතා අඩු අගයක තබාගෙන Rip කිරිම සිදුකල හැක. මෙය DVD / Blu-ray සඳහා සුදුසු වෙයි. ( Screen Shot No.6.2 හි 2 )
                   Bitrate තුලින් Audio ගොනුවේ kbps ප්‍රමාණය සැකසිය හැක. 128kbps තැබීම ප්‍රමාණවත් වේ. මිනිසාට ගුණාත්මක බවින් යුතුව ඇසිය හැකි අවම kbps ප්‍රමාණය මෙය බැවිණි. ඉන් අඩු වුවහොත් ඉහල සංඛාතයන් සහිත Audio ශබ්ද මගහැරී යයි. ( Screen Shot No.7 ) HE-AAC ( FDK ) යොදා ගන්නේනම් 96 kbps / 112 kbps වුවද ප්‍රමාණවත් වේ. DVD සඳහා මෙය උචිත වේ. Blu-ray සඳහා ස්‍රව්‍ය නාලිකා ( Audio Chanel ) ගණන වැඩිවත්ම 768 kbps සිට 1536 kbps අතර අගයන්ගේ පැවතීම ඉතා සුපැහැදිලි ශබ්ද ගොණුවක් සකසා ගතහැක. ස්‍රව්‍ය නාලිකා ( Audio Chanel ) ගණන Surrounds Sound සැකසීම Mix down තුලින් සැකසිය හැක. ( Screen Shot No.8 )



                   DVD සඳහා මෙහි Dolby Surrounds / Dolby Pro Logic II / Stereo හා Automatic තේරිය හැක. Blu-ray සඳහා ඉහත සඳහන් ඒවාද Audio Chanel සහිත 5.1 / 6.1 / 7.1 හා 7.1 ( 5F/2R/LEF ) සුදුසු වේ. මීලගට Sample rate තුලදී DVD / Blu-ray සඳහා 48kHz ලබාදිය හැක. ශබ්ද ගොණුවේ ශබ්දය අඩුනම් Gain සුළු අගයක් ලබාදීමෙන් ශබ්දය වැඩිකරගත හැක. ( Screen Shot No.9 )



                   Subtitle Tab එක තුලදී එකතු කිරීම හෝ මුල් පිටපතේ ඇති උපසිරස ගොණුව ඉවත්කර හැරිය හැක. Chapter Tab තුලදීද Subtitle Tab තුලදී මෙන් එකතු කිරිම හා ඉවත් කිරීම සිදු කල හැක.

                   දැන් අපගේ Rip කිරිමට අවශ්‍ය සැකසුම් සකස්නර අවසානයි. දැන් ඇත්තේ Rip කිරිම ආරම්භ කිරීමයි. ඒ සඳහා Handbrake Window තුල Start විධානය ලබාදෙන්න. ( Screen Shot No.10 )


                   දැන් Rip වීම ඇරම්භ වෙයි. x264 AVC – 500kbps අගයක් ලබාදුන්නේනම් ව්නිඩි 15 ක් ඒ හා ආසන්න කාලයකදී Rip විම අවසන් වෙයි. x265 HEVC – 500kbps අගයක් ලබාදුන්නේනම් ව්නිඩි 45 ක් ඒ හා ආසන්න කාලයකදී Rip විම අවසන් වෙයි. එය Handbrake Window තුල පහල කොටසින් දැකගත හැක. ( Screen Shot No.11 )


Handbrake 0.10.5 Direct Download Link

Windows For Windows Vista to 10


Mac OS For Mac OS X 10.6 to 10.11


Handbrake 0.10.5 Torrent Download Link

Torrent hash: F7B346EB6219FD60A526C3EE37E673CC44F99B05

මෙම ලිපිය PDF ලෙස ලබාගැණීම සඳහා පහත Link එක වෙත යන්න.

Download PDF



මෙම ලිපිය පිළිබද ඔබගේ අදහස් blog අඩවියට හෝ Facebook වෙත දැනුවත් කරණ්න. තවත් ලිපියකින් හමුවෙමු.




Copy Protect DVD / Blu-ray Rip කිරීම.

Wednesday, November 4, 2015

Bahubali - The Beginning - Dhivara_Bluray_1080p_AAC_6Ch_HEVC_x265_T_Media_Rips
( 103MB )






General
Complete name : Bahubali - The Beginning - Dhivara_Bluray_1080p_AAC_6Ch_HEVC_x265_T_Media_Rips.mkv
Format : Matroska
Format version : Version 4 / Version 2
File size : 103 MiB
Duration : 6mn 24s
Overall bit rate : 2 260 Kbps
Writing application : Lavf55.33.100
Writing library : Lavf55.33.100

Video
ID : 2
Format : HEVC
Format/Info : High Efficiency Video Coding
Format profile : Main@L4@Main
Codec ID : V_MPEGH/ISO/HEVC
Duration : 6mn 24s
Width : 1 920 pixels
Height : 816 pixels
Display aspect ratio : 2.35:1
Frame rate mode : Constant
Frame rate : 29.970 fps
Color space : YUV
Chroma subsampling : 4:2:0
Bit depth : 8 bits
Writing library : x265 1.4+424-2b93cf2a5ac8:[Windows][MSVC 1500][32 bit]
Encoding settings : wpp / ctu=32 / tu-intra-depth=1 / tu-inter-depth=1 / me=0 / subme=0 / merange=25 / no-rect / no-amp / max-merge=2 / temporal-mvp / early-skip / no-fast-cbf / rdpenalty=0 / no-tskip / no-tskip-fast / strong-intra-smoothing / no-lossless / no-cu-lossless / no-constrained-intra / fast-intra / no-open-gop / interlace=0 / keyint=50 / min-keyint=25 / scenecut=0 / rc-lookahead=1 / bframes=0 / bframe-bias=0 / b-adapt=0 / ref=1 / no-weightp / no-weightb / aq-mode=0 / aq-strength=0.00 / cbqpoffs=0 / crqpoffs=0 / rd=2 / psy-rd=0.00 / psy-rdoq=0.00 / no-signhide / no-lft / no-sao / no-sao-non-deblock / no-b-pyramid / no-cutree / rc=abr / bitrate=2000 / qcomp=0.60 / qpmin=0 / qpmax=51 / qpstep=4 / ipratio=1.40
Default : Yes
Forced : No

Audio
ID : 1
Format : AAC
Format/Info : Advanced Audio Codec
Format profile : LC
Codec ID : A_AAC
Duration : 6mn 24s
Channel(s) : 6 channels
Channel positions : Front: L C R, Side: L R, LFE
Sampling rate : 48.0 KHz
Compression mode : Lossy

TORRENT FILE
Torrent hash: 3D79940E2C1393B4C1AD324DF9F68C33844234A5



Bahubali - The Beginning - Dhivara_Bluray_1080p_AAC_6Ch_HEVC_x265_T_Media_Rips

Wednesday, October 28, 2015

Prem_Ratan_Dhan_Payo - Jalte_Diye - Salman_Khan,_Sonam_Kapoor_Official_Video_720p_AAC_HEVC_x265_T_Media_Rips - ( 17.2 MB )



General
Complete name : Prem_Ratan_Dhan_Payo - Jalte_Diye - Salman_Khan,_Sonam_Kapoor_Official_Video_720p_AAC_HEVC_x265_T_Media_Rips.mkv
Format : Matroska
Format version : Version 2
File size : 17.2 MiB
Duration : 2mn 12s
Overall bit rate : 1 093 Kbps
Movie name : Prem_Ratan_Dhan_Payo - Jalte_Diye - Salman_Khan,_Sonam_Kapoor_Official_Video_720p_AAC_HEVC_x265_T_Media_Rips
Encoded date : UTC
Writing application : HandBrake 0.10.2 2015060900
Writing library : Lavf55.12.0
SUMMARY : http://www.facebook.com/tharindu.jeewantha.3 / (www.t-mediasinhalasubtitle.blogspot.com)

Video
ID : 1
Format : HEVC
Format/Info : High Efficiency Video Coding
Format profile : Main@L3.1@Main
Codec ID : V_MPEGH/ISO/HEVC
Duration : 2mn 12s
Width : 1 280 pixels
Height : 544 pixels
Display aspect ratio : 2.35:1
Frame rate mode : Constant
Frame rate : 25.000 fps
Color space : YUV
Chroma subsampling : 4:2:0
Bit depth : 8 bits
Writing library : x265 1.5:[Windows][GCC 4.9.0][64 bit]
Encoding settings : wpp / ctu=32 / tu-intra-depth=1 / tu-inter-depth=1 / me=1 / subme=1 / merange=57 / no-rect / no-amp / max-merge=2 / temporal-mvp / early-skip / no-fast-cbf / rdpenalty=0 / no-tskip / no-tskip-fast / strong-intra-smoothing / no-lossless / no-cu-lossless / no-constrained-intra / fast-intra / open-gop / interlace=0 / keyint=250 / min-keyint=25 / scenecut=40 / rc-lookahead=15 / bframes=4 / bframe-bias=0 / b-adapt=0 / ref=1 / weightp / no-weightb / aq-mode=1 / aq-strength=1.00 / cbqpoffs=0 / crqpoffs=0 / rd=2 / psy-rd=0.30 / psy-rdoq=0.00 / signhide / lft / sao / no-sao-non-deblock / b-pyramid / no-cutree / rc=abr / bitrate=1000 / qcomp=0.60 / qpmin=0 / qpmax=51 / qpstep=4 / ipratio=1.40 / pbratio=1.30
Default : Yes
Forced : No
Color range : Limited
Color primaries : BT.709
Transfer characteristics : BT.709
Matrix coefficients : BT.709

Audio
ID : 2
Format : AAC
Format/Info : Advanced Audio Codec
Format profile : HE-AAC / LC
Codec ID : A_AAC
Duration : 2mn 12s
Channel(s) : 2 channels
Channel positions : Front: L R
Sampling rate : 48.0 KHz / 24.0 KHz
Compression mode : Lossy
Delay relative to video : -105ms
Title : Prem_Ratan_Dhan_Payo - Jalte_Diye - Salman_Khan,_Sonam_Kapoor_Official_Video_720p_AAC_HEVC_x265_T_Media_Rips
Language : English
Default : Yes
Forced : No

Torrent hash: 83A08F3A778D1621FBB2E4AF0CFA1391635DAC6E 


 

Prem_Ratan_Dhan_Payo - Jalte_Diye - Salman_Khan,_Sonam_Kapoor_Official_Video_720p_AAC_HEVC_x265_T_Media_Rips - ( 17.2 MB )

All Is Well - Baaton Ko Teri - Arijit Singh - Abhishek Bachchan, Asin Official Video 720p Aac Hevc X265 T Media Rips - ( 15.1 MB )


General
Complete name : All Is Well - Baaton Ko Teri - Arijit Singh - Abhishek Bachchan, Asin Official Video 720p Aac Hevc X265 T Media Rips-1.mkv
Format : Matroska
Format version : Version 2
File size : 15.1 MiB
Duration : 2mn 0s
Overall bit rate : 1 055 Kbps
Movie name : All_Is_Well - Baaton_Ko_Teri - Arijit_Singh - Abhishek_Bachchan,_Asin_Official_Video_720p_AAC_HEVC_x265_T_Media_Rips
Encoded date : UTC
Writing application : HandBrake 0.10.2 2015060900
Writing library : Lavf55.12.0
SUMMARY : http://www.facebook.com/tharindu.jeewantha.3 / (www.t-mediasinhalasubtitle.blogspot.com)

Video
ID : 1
Format : HEVC
Format/Info : High Efficiency Video Coding
Format profile : Main@L3.1@Main
Codec ID : V_MPEGH/ISO/HEVC
Duration : 2mn 0s
Width : 1 280 pixels
Height : 544 pixels
Display aspect ratio : 2.35:1
Frame rate mode : Constant
Frame rate : 25.000 fps
Color space : YUV
Chroma subsampling : 4:2:0
Bit depth : 8 bits
Writing library : x265 1.5:[Windows][GCC 4.9.0][64 bit]
Encoding settings : wpp / ctu=32 / tu-intra-depth=1 / tu-inter-depth=1 / me=1 / subme=1 / merange=57 / no-rect / no-amp / max-merge=2 / temporal-mvp / early-skip / no-fast-cbf / rdpenalty=0 / no-tskip / no-tskip-fast / strong-intra-smoothing / no-lossless / no-cu-lossless / no-constrained-intra / fast-intra / open-gop / interlace=0 / keyint=250 / min-keyint=25 / scenecut=40 / rc-lookahead=15 / bframes=4 / bframe-bias=0 / b-adapt=0 / ref=1 / weightp / no-weightb / aq-mode=1 / aq-strength=1.00 / cbqpoffs=0 / crqpoffs=0 / rd=2 / psy-rd=0.30 / psy-rdoq=0.00 / signhide / lft / sao / no-sao-non-deblock / b-pyramid / no-cutree / rc=abr / bitrate=1000 / qcomp=0.60 / qpmin=0 / qpmax=51 / qpstep=4 / ipratio=1.40 / pbratio=1.30
Default : Yes
Forced : No
Color range : Limited
Color primaries : BT.709
Transfer characteristics : BT.709
Matrix coefficients : BT.709

Audio
ID : 2
Format : AAC
Format/Info : Advanced Audio Codec
Format profile : HE-AAC / LC
Codec ID : A_AAC
Duration : 2mn 0s
Channel(s) : 2 channels
Channel positions : Front: L R
Sampling rate : 48.0 KHz / 24.0 KHz
Compression mode : Lossy
Delay relative to video : -105ms
Title : All_Is_Well - Baaton_Ko_Teri - Arijit_Singh - Abhishek_Bachchan,_Asin_Official_Video_720p_AAC_HEVC_x265_T_Media_Rips
Language : English
Default : Yes
Forced : No

Torrent hash: F1812B53E0638CC5CD819566320655CD1E7BCBA9

 

All Is Well - Baaton Ko Teri - Arijit Singh - Abhishek Bachchan, Asin Official Video 720p Aac Hevc X265 T Media Rips - ( 15.1 MB )

Monday, October 5, 2015

Dheere_Dheere_Se_Meri_Zindagi - Yo_Yo_Honey_Singh_720p_AAC_HEVC_x265_( Official_Video_Song )



General

Complete name : Dheere_Dheere_Se_Meri_Zindagi - Yo_Yo_Honey_Singh_720p_AAC_HEVC_x265_( Official_Video_Song )
Format : Matroska
Format version : Version 2
File size : 28.6 MiB
Duration : 4mn 54s
Overall bit rate : 817 Kbps
Movie name : Dheere_Dheere_Se_Meri_Zindagi - Yo_Yo_Honey_Singh_720p_AAC_HEVC_x265_( Official_Video_Song )
Encoded date : UTC 
Writing application : HandBrake 0.10.2 2015060900
Writing library : Lavf55.12.0
SUMMARY : tharindujwnth269@gmail.com

Video
ID : 1
Format : HEVC
Format/Info : High Efficiency Video Coding
Format profile : Main@L3.1@Main
Codec ID : V_MPEGH/ISO/HEVC
Duration : 4mn 54s
Width : 1 280 pixels
Height : 692 pixels
Display aspect ratio : 1.85:1
Frame rate mode : Constant
Frame rate : 29.970 fps
Color space : YUV
Chroma subsampling : 4:2:0
Bit depth : 8 bits
Writing library : x265 1.5:[Windows][GCC 4.9.0][64 bit]
Encoding settings : wpp / ctu=32 / tu-intra-depth=1 / tu-inter-depth=1 / me=1 / subme=1 / merange=57 / no-rect / no-amp / max-merge=2 / temporal-mvp / early-skip / no-fast-cbf / rdpenalty=0 / no-tskip / no-tskip-fast / strong-intra-smoothing / no-lossless / no-cu-lossless / no-constrained-intra / fast-intra / open-gop / interlace=0 / keyint=300 / min-keyint=30 / scenecut=40 / rc-lookahead=15 / bframes=4 / bframe-bias=0 / b-adapt=0 / ref=1 / weightp / no-weightb / aq-mode=1 / aq-strength=1.00 / cbqpoffs=0 / crqpoffs=0 / rd=2 / psy-rd=0.30 / psy-rdoq=0.00 / signhide / lft / sao / no-sao-non-deblock / b-pyramid / no-cutree / rc=abr / bitrate=750 / qcomp=0.60 / qpmin=0 / qpmax=51 / qpstep=4 / ipratio=1.40 / pbratio=1.30
Default : Yes
Forced : No
Color range : Limited
Color primaries : BT.709
Transfer characteristics : BT.709
Matrix coefficients : BT.709

Audio
ID : 2
Format : AAC
Format/Info : Advanced Audio Codec
Format profile : HE-AAC / LC
Codec ID : A_AAC
Duration : 4mn 54s
Channel(s) : 2 channels
Channel positions : Front: L R
Sampling rate : 48.0 KHz / 24.0 KHz
Compression mode : Lossy
Delay relative to video : -105ms
Title : T_Media_Rips
Language : English
Default : Yes
Forced : No


Torrent hash: AA07EB7C0D24ABA8935557FA46931A0B81CB509D