Monday, October 21, 2013


9 (2009) | යාන්ත්‍රිකයන්ගේ පෙරලිය [සිංහල උපසිරස සමඟ]



















                   ඔන්න තවත් කෙටි චිත්‍ර පටයකින් මම ඔයාලව මුනගැහෙන්න ආවා. 2009 අවිඇද්දේ තිරගතවුනු චිත්‍ර පටයක් තමයි ගෙනාවෙ. අද ලෝකෙ නවීන තාක්‍ෂනය කොතරම් දුරට දියුනුද කීවොත් අපේ සෑම වැඩක්ම කරගන්න මේ අලුත් තාක්‍ෂය නිසා. ඒ අතරින් රොබෝ තාක්‍ෂනය ගැන කීවොත් ඉක්මනින් දියුනුවෙන තාක්‍ෂනයක්. ඒ වාගේ සිද්දියක් තමයි මේ චිත්‍ර පටයෙන් කියවෙන්නේ.

                   එහෙනම් කතාව ගැන පොඩ්ඩක් බලමුකො. රොබෝ තාක්‍ෂනයේ උපරිමය නැත්තම් මිසාට සමාන සිතීමේ ශක්තියක් දක්වා වර්ධනය වෙලා. යාන්ත්‍රිකයන් විසින් මිසුන් සමූල ඝාතනයට ලක්වෙලා. එම යුද්ධයක් පෙරටු කොටගෙන තමා කථාව  ආරම්භ වෙන්නෙ. ඒහෙත් ඒක් විද්‍යාඥයෙක් තම ජීවිතයද කැප කරමින් එක් රොබොවෙකු තනයි. ඒ මිනිසාගේ අනාගතය සුරක්‍ෂිත කරනු පිණිසය.

මෙම විද්‍යඥයාට එය හැකිවේද? මෙම රොබෝ යන්ත්‍රය එය තේරුම් ගනීද? ??????

කථාව බලල ලම ඒ ගැන තීරනයක් දෙන්නකො......

තවත් අපසිරැසි ගැන්වීමකින් හමුවෙමු....
























Torrent hash: b56a333642e365578a35324031794ef8f87c21b5
Torrent hash: 29CB75630156078AF7B3BFFCB596929D027B0580
Torrent hash: 3EEAC644136E9EFB71B8C905D9EF8B4D7283C357

සිංහල උපසිරස





9 (2009) | යාන්ත්‍රිකයන්ගේ පෙරලිය [සිංහල උපසිරැසි සමඟ]

Sunday, October 20, 2013



Tears of Steel (2012) - කව්ද රොබො [සිංහල උපසිරස සමගින්]















                        ඔන්න තවත් කෙටි චිත්‍ර පටයක් අරන් අවා. මේක 2012 අවුරුද්දේ හදපු චිත්‍රපටියක්. මිනිත්තු 12ක් පුරා දිවෙන මේ කතාව IMDB Ratings 5.5ක් ලබාගන්න සමත් වෙලා තියෙනවා. කතාවනම් කෙටියි. අනාගතයේදි සිදුවිය හැකි, මනුෂ්‍යයින් රොබෝවරුන් බවට පරිණාමය වන සංසිද්ධියක් තමයි මෙහි තියෙන්නේ. ඒත් ඒ රොබෝවරුන්ට මනුෂ්‍ය හැඟීම් තියෙනවා. එහෙනම් කතාව බලන්නකො.....

 
 



Torrent hash: E91242FB72DFFEF303511F4166E716AB61C24930
Torrent hash: D05361AD9E0D4BB168B05FFAF9CCE9BA6AC300DB

සිංහල උපසිරස

Tears of Steel (2012) - කව්ද රොබො [සිංහල උපසිරස සමගින්]



Assassin’s Creed: Embers (2011) | එත්සියෝ අවුඩිටෝරේගේ අවසාන කාලය [සිංහල උපසිරැසි සමඟ]

 

 

 

 

 


 

 

 

                 ඔන්න මම තවත් කෙටි චිත්‍ර පටයක් අරන් ආව. මේකත් කලින්කල එකටම සම්බන්ඳ එකක්. මේ අපි කවුරුත් දන්න ඇසෙසින්ස් ක්‍රීඩ් ගේම් එකේ ඉන්න එත්සියෝ අවුඩිටෝරේ ගේ ජීවිතයේ අන්තිම කාලය ගැන තියෙන ෆිල්ම් එකක්. මේක නිර්මාණය කරලා තියෙන්නෙ Ubisoft සමාගමම තමයි. නමුත් මේකනම් කාටුන් චිත්‍රපටයක්. මේ චිත්‍රපටය IMDb ලබාගෙන තියෙන්නෙ 6.9 ක අගයක්. එහෙනම් කථාව ගැන ටිකක් දැනගමු...

                   මේකෙදි එත්සියෝ එයාගෙ බිරිදයි ළමයි එක්ක ගම්බද ප්‍රදේශයක තරමක් දුරට හැංගිලා ජීවත් වෙනවා. මොකද එත්සියෝ තරුණ කාලෙ ඇසෙසින් කෙනෙක් නිසා එයාට හතුරන් විශාල සංඛ්‍යාවක් ඉන්නවා. ඒහා බැදුනු කථාවක් තමයි මෙකෙන් දකින්න ලැබෙන්නෙ. වැඩි විස්තර කීවොත් කතාවෙ රසය අඩුයි. මේක බලලම හොඳ නරක කියන්නකො...

 

 

 

 

 

 



Assassin's Creed: Embers 2011 BR-Rip Xvid ( 145 MB Torrent ) 

                Torrent hash: 2B1E9AC9364492B423830ED681C87ABF75C85D11

Assassin's Creed: Embers 2011 480p Br-rip ( 100 MB Torrent )

                Torrent hash: 390616F355F8444724C3308527089DAFFB7B518F

Assassin's Creed: Embers 2011 720p Br Rip HD ( 210 MB Torrent )
               
Torrent hash: BD07377CF1DADC09F24F6E9A97D34B15A49723EB


සිංහල උපසිරස


Assassin's Creed: Embers 2011 BR-RipXvid ( Torrent ගොනුව සඳහා)

Assassin's Creed: Embers 2011 480p Br-rip ( Torrent ගොනුවසඳහා)

Assassin's Creed: Embers 2011 720p Br Rip ( Torrent ගොනුවසඳහා)


 

  

Assassin’s Creed: Embers (2011) | එත්සියෝ අවුඩිටෝරේගේ අවසාන කාලය [සිංහල උපසිරැසි සමඟ]