Tuesday, December 23, 2014

GodFather_Higly_Compressed_PC_Game


Minimum System Requirements:

CPU: 1.4 GHz or faster Intel Pentium 4 or AMD Athlon processor


RAM:
http://gamesystemrequirements.com/
256 MB or more


VGA: 64 MB T&L capable DirectX 9.0c compatible video card (ATI Radeon 8500 or greater; NVIDIA GeForce 3 or greater [excluding GeForce 4 MX])


DX: DirectX 9.0c


OS:
http://gamesystemrequirements.com/
Windows XP or Windows 2000


HDD: At least 5 GB of free space

Sound: DirectX 9.0c compatible sound card

ODD: 2x or faster DVD drive

Recommended peripheral:Keyboard, mouse







Original Size:- 2.7GB
File Size :- 8.66MB

Sunday, December 21, 2014

Made Man Highly Compressed PC Games





System Requirements:

Minimum System Requirements

OS: Windows 2000/XP
Processor: Pentium 3 @ 1 GHz
Memory: 256 MB
Hard Drive: 1.5 GB Free
Video Memory: 128 MB (Radeon 9200/GeForce 4TI 4800+)
Sound Card: DirectX Compatible
DirectX: 9.0c
Keyboard & Mouse
DVD Rom Drive

Recommended System Requirements

OS: Windows 2000/XP/Vista
Processor: Pentium 4 @ 1.6 GHz
Memory: 512 MB
Hard Drive: 1.5 GB Free
Video Memory: 256 MB
Sound Card: DirectX Compatible
DirectX: 9.0c
Keyboard & Mouse
DVD Rom Drive




(178kb)


Monday, November 4, 2013


Pacific Rim 2013 - පිටසක්වලයන්ට එරෙහිව රොබෝවන් (සිංහල උපසිරස සමග)

















                            ඔන්න එහෙනම් මම අලුත්ම චිත්‍රපටියක් අරන් ආවෙ. කෙටි චිත්‍ර පටියක්නම් නෙමෙයි. මේකෙ නම තමයි පැස්ෆික් රීම් (Pacific Rim). Guillermo del Toro අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ. හොඳ ආදයම් උපයමින් තිරගතවෙන චිත්‍ර පටයක් තමයි මේ. ඒ වගේම Imdb දර්ශකයේ 7.7 තරම් ඉහළ අගයකට එන්නත් සමත්වෙලා තියෙනව. ඔයාලත් මේකට කැමති වෙයි හිතනව. එහෙනම් කථාව ගැන බලමු....

පෘතුවියට පිටසක්වල පහරදීමක් සිද්ද වෙනවා. මෙම ජීවින් එන්නේ පැස්ෆික් සාගරය මධ්‍යයේ විවෘත කෙරුනු දොරටුවකින්. ඉතින් මුළු ලෝකයම තමන්ගේ සම්පත් එකට එකතු කරලා විශේෂිත හමුදාවක් හදනවා. ඒ පිටසක්වල ජීවින් විනාස කිරීමව. ඒ හමුදාව යෝධ රොබෝවන් පිරිසක්. විවිධ රොබෝවන් පිරිසක් ඒ ඒ රටවලින් හදනව. මෙම ජීවින් ඉක්මනට පරිණාමය වෙන පිරිසක් වෙනව. එනිස පෘතුවි ප්‍රහාරකයන්ට එරෙහිව වෙනස් වෙමින් මෙම ජීවින් වෙනස් වෙමින් එනව. මෙම ජීවින් එන්න එන්නම පැමිනෙන වේගය වැඩිවෙනව. රොබෝවරුන්ට දැන් තමයි වැඩේ අමාරු වෙන්නෙ. ඉතින් ඉතුරු ටික ඔයාලම බැලුවොත් හොදයි කියල මට හිතෙනව. මමම සේරම කීවොත් බලන්න දෙයක් නෑ නෙ. හොඳ නරකත් කියලම යන්නකො එහෙනම්...........

http://www.google.lk/url?sa=t&rct=j&q=&esrc=s&source=web&cd=2&cad=rja&ved=0CDkQtwIwAQ&url=http%3A%2F%2Fwww.youtube.com%2Fwatch%3Fv%3D5guMumPFBag&ei=Bi94Uvq1JseTiAfHiYDICw&usg=AFQjCNEMIZ1Ms7peFTNN1lh3yPDEZEowqA&sig2=7FHe37K73wSRapqVobMQdw&bvm=bv.55819444,d.aGc




http://www.google.lk/url?sa=t&rct=j&q=&esrc=s&source=web&cd=1&cad=rja&ved=0CCsQFjAA&url=http%3A%2F%2Fwww.imdb.com%2Ftitle%2Ftt1663662%2F&ei=Bi94Uvq1JseTiAfHiYDICw&usg=AFQjCNFiO46qc2003EubkGPlsncEQCOU2Q&sig2=bJ5g0xbUplbRVzB0CAcQJQ&bvm=bv.55819444,d.aGc




http://www.google.lk/url?sa=t&rct=j&q=&esrc=s&source=web&cd=5&cad=rja&ved=0CE8QFjAE&url=http%3A%2F%2Fen.wikipedia.org%2Fwiki%2FPacific_Rim_(film)&ei=Bi94Uvq1JseTiAfHiYDICw&usg=AFQjCNHRmRVH7muHQ5siknUl0rs1eKb2Dw&sig2=Vg5LKNmw5jCOtpb2BetYDQ&bvm=bv.55819444,d.aGc













Torrent hash: 4F178D9782845F20714E5D8B5E05EF68A77E54F9

Torrent hash: 915E7C9BB94028115D0EB10C61A15D324848F62D
Torrent hash: 9D6FB9965D300423BED9D5C1704BB71472418A70
Torrent hash: 319B353F48BD0985E6DE11B19529CF666359CB8A
Torrent hash: 47DE693A29D301EA7F4E338B575A14F6151D0C45
Torrent hash: 9182A84080709846DE0EFEEE754CC3B7D81AF6EE
Torrent hash: A9D1FB691571623FB0552AB2B99960BBA61B3D58

Torrent hash: 7F31343437F27460999DE72FA1BB2BD5D65D0DDF

සිංහල උපසිරස








Pacific Rim 2013 - පිටසක්වලයන්ට එරෙහිව රොබෝවන් (Sinhala Subtitle)