Friday, May 27, 2016

Sinhala Subtitle - ( Re-Sync ) Movie


සිංහල උපසිරස - Movie
( Re-Synced )


                         Movie බලන කව්රුත් දන්නවනේ උපසිරස සියළුම Video File වලට ගැලපෙන්නෙ නැති බව. මටත් කාලයක් ඔය ප්‍රශ්නෙ තිබුනා. කාලයත් එක්ක උපසිරස සමමුහුර්ත ( Sync ) කරන්න පුරුදු උණා. මුල් කාලෙදි ගොඩක් අපහසු උනත් අත්දැකීම් වැඩිවෙත්ම පහසුයි වාගේම ඉක්මනින් කරන්න පුළුවන් උණා. සියළු දෙනාටම මේ අත්දැකීම ඇති. ඉතින් මම හිතුවෙ උපසිරස සමමුහුර්ත ( Sync ) කරල බලන වෙලාවේ අපේ යාළුවන්ටත් උදව්වක් විදියට උපසිරස බාගත කරගන්න දෙන්න.


                    උපසිරස සමමුහුර්ත ( Sync ) කරන සැණින් ඔබට ලබාදෙන්න බලාපොරොත්තු වෙනව. මෙම ලිපිය දිනෙන් දින යාවත්කාලීන කරනව. උපසිරස ලබාගැණීම සඳහා ඔබ කලයුත්තේ අදාල Image Click කිරීම පමණි. ඔබගේ අදහස් Comment කරන්න.





Assassins Creed 2016 ( Bluray ) - Sinhala_Subtitle 
Underworld Blood Wars 2016 ( DVD / Bluray ) - Sinhala_Subtitle  
The Sleeping Dictionary 2003 ( WEB-DL ) - Sinhala_Subtitle  
Dead Rising Endgame 2016 ( Bluray ) - Sinhala_Subtitle  
Dead Rising Endgame 2016 ( WEB-Rip ) - Sinhala_Subtitle  


 
Source Type :- HDTV / Sync :- DVD to WEB-DL / Source :- Baiscopelk

Source Type :- HDTV / Sync :- Bluray to WEB-DL / Source :- Baiscopelk


1 comment:

  1. Memoir of murder (2017) korean movie eka bluray walata update karala diyanko bn plz

    ReplyDelete

Note: Only a member of this blog may post a comment.