Friday, May 27, 2016

Sinhala Subtitle - ( Re-Sync ) TV Series

සිංහල උපසිරස - TV Series
( Re-Synced )

                     TV Series බලන කව්රුත් දන්නවනේ උපසිරස සියළුම Video File වලට ගැලපෙන්නෙ නැති බව. මටත් කාලයක් ඔය ප්‍රශ්නෙ තිබුනා. කාලයත් එක්ක උපසිරස සමමුහුර්ත ( Sync ) කරන්න පුරුදු උණා. මුල් කාලෙදි ගොඩක් අපහසු උනත් අත්දැකීම් වැඩිවෙත්ම පහසුයි වාගේම ඉක්මනින් කරන්න පුළුවන් උණා. සියළු දෙනාටම මේ අත්දැකීම ඇති. ඉතින් මම හිතුවෙ උපසිරස සමමුහුර්ත ( Sync ) කරල බලන වෙලාවේ අපේ යාළුවන්ටත් උදව්වක් විදියට උපසිරස බාගත කරගන්න දෙන්න. 

                        උපසිරස සමමුහුර්ත ( Sync ) කරන සැණින් ඔබට ලබාදෙන්න බලාපොරොත්තු වෙනව. මෙම ලිපිය දිනෙන් දින යාවත්කාලීන කරනව. උපසිරස ලබාගැණීම සඳහා ඔබ කලයුත්තේ අදාල Image Click කිරීම පමණි. මෙම උපසිරස ගොනු 7zip මගින් හකුලා ඇත. 7zip මගින් මෙම උපසිරස ගොනු විවෘත කරගන්න. ඔබගේ අදහස් Comment කරන්න. 
7zip Download Now...

Source Type :- HDTV / Sync :- HDTV to WEB-DL / Source :- Baiscopelk

Source Type :- HDTV / Sync :- HDTV to WEB-Rip / Source :- Baiscopelk

Source Type :- HDTV / Sync :- HDTV to WEB-DL / Source :- Baiscopelk

Source Type :- HDTV / Sync :- HDTV to WEB-DL / Source :- Baiscopelk

Source Type :- HDTV / Sync :- HDTV to WEB-DL / Source :- Baiscopelk

Source Type :- HDTV / Sync :- HDTV to Bluray / Source :- Baiscopelk

0 Comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.