Saturday, August 27, 2016

Vixen Web Mini-Series S01 2015 ( WEB-Rip ) - Sinhala Subtitle

Vixen Web Mini-Series S01 2015 | සිංහල උපසිරස

                                ඔන්න එහෙනම් Mini TV Series එකකින්ම ඔයාල හමුවෙන්න ආව. DC Comic ගැන කව්රුත් දන්නවනේ එනිසාම මේ ඉන්න අයත් අඳුරනව ඇතිනෙ. 2015 තමා පළවෙනි සීසන් එක ආවෙ දෙවෙනි එක මේ මාසෙ පටන්ගන්නෙ. IMDB අගයත් 7.6 අරන් තියෙනව. වැඩි දෙයක් නෑ කොටස් 6 යි මේ සීසන් එකට ඇවිත් තියෙන්නෙ. විනාඩි 5ට සිමා වෙලත් තියෙනව. වැඩි කථා ඕන නෑ සීසන් එක බැලුවන් හොදයි නියල හිතකව. නැවත හමුවෙමු.

Sinhala subtitle
 Vixen Season 01 Complete - Sinhala Subtitle | T_Media
Direct Download Season
( WEB-Rip | 720p | HEVC x265 | 179 MB )

  Vixen (Web Mini-Series) S01 Complete Season 1 WEBRip 720p x265 | T_Media_Rips.zip


0 Comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.