Sunday, August 21, 2016

Online File Extract & Video Converting

Online File Extract & Video Converting

                    මෙම Tutorial එකෙන් මම කථාකරන්න බලාපොරොත්තු වන්නේ Online ක්‍රමයට Compress File Extract කිරීම හා Video Convert කිරීම ගැනයි. වැඩිදෙනෙක් දැනටමත් දන්නවා ඇති TV Series Download කිරීමේදී GB අගයෙන් වැඩි File Download කරන්න වෙන්නෙ. එය ඇතැම් අයට කරදරයක් වනු ඇත. ඒ වාගේම Password තිබෙන්නටත් පුළුවන. Complete TV Series අපට කොටස් වශයෙන් Download කරගැනීමට මෙම ක්‍රමය යොදාගත හැක. Password File එකක් වුවද මෙහිදී යොදාගත හැක. 
                                            ඒවාගේම පැරණි TV Series ඉතා විශාල GB අගයකින් යුක්තවන අතර Quality සහ Resolution අගය ඉතා අඩු අගයක් ගනී. මෙයට විසඳුමක් ලෙස Video ගෙනුවේ Quality එලෙසින්ම තබාගෙන File size එක අඩු කරගැනීමට Online ක්‍රමයට Video Convert කිරීම ගැනීමයි. 350 MB .avi ගානුවක් 150 MB - 210 MB අතර අගයකට Convert කරගැනීමෙන් අඩු Data ප්‍රමාණයක් වැයකොට මුල් කොපියෙහි Quality සහ Resolution සහිතව Download කරගැනීමට පුළුවන. 50% වැනි Data ප්‍රමාණයක් ඉතිරි කරගැනීමට හැකියාව ඇත. 
                                  මෙම Tutorial එක PDF ලෙසින් ඔබට මෙහිදී ලබාගත හැක. මෙහිදී සියළු ක්‍රියාවන් සඳහා යොදාගත් වෙබ් අඩවි පහතින් පළකොට ඇත. 

Uptobox Premium Link Generator  - ( Password :- www.ceelanka.org )


Download PDF ( No Add )


0 Comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.