Wednesday, September 7, 2016

Sadahatama Oba Mage ( සදහටම ඔබ මගේ ) - 720p HEVC x265

Sadahatama Oba Mage ( සදහටම ඔබ මගේ ) 720p HEVC x265
Direct Download Link

                  ඔන්න එහෙනම් තවත් කතාවකින් ඔයාලව හමුවෙන්න ආව. ප්‍රථම වරට 720p HEVC x265 ලෙසින් මෙම කතා මාලාව ලබාදෙන්නෙ. ප්‍රේම දඩයම කථාමාලාව අරන් ආවට පස්සෙ කවුරුත් ඉල්ලපු කථාවක් තමයි මෙම කථාව. Derana TV හරහා විකාශනය වන  මෙම කථාමාලාව සුපැහැදිලි දසුන් සහිතව ලබාදීමට මම තීරණය කලා. මෙය සිංහලෙන් හඬ කැවීම් කර ඇති බැවින් එලෙසින්ම මම ඔබට ලබාදී ඇත. මෙහිදී තේමා ගිතය Video & Audio යන ආකාර දෙකෙන්ම ඔබට ලබාගත හැකි අතර Audio Tag නොමැතිව ලබාදී ඇත. මෙම කථාමාලාවේ කොටස් 446 ක් සමන්විත වෙනව. කථාව ගැන කියන්න දෙයක් නෑනෙ කවුරුත් දන්න නිසා අවශ්‍ය නැතිවෙයි හිතනව. ඔබගේ අදහස් Comment කරන්න.........

Theme Song ( MP3 | 128 Kbps | No Voice Tag )
( 3.33 MB )
Theme Song ( AAC | HE-AAC V2 | No Voice Tag )
( 714 KB )
Theme Song 720p AAC HEVC x265 - ( 17.5 MB )

2 comments:

Note: Only a member of this blog may post a comment.