Monday, March 13, 2017

How To Disable Windows Update - ( Windows 10 )

How To Disable Windows Update - ( Windows 10 )
Video Tutorials

                                        ඔන්න යාළුවනේ කාටත් ප්‍රෙයෝජනවත් දෙයක් අරගෙන ආවා . Windows 10 Update නවත්තගන්න බැරි ගැටළුව. අන්තර්ජාල පහසුකන් තිබුනත් වැඩි මුදලක් වැය කරන්න වෙන නිසාවෙන්. මේ Update වෙන එක ලොකු කරදරයන් වෙලා තියෙනව හැමෝටම. ගොඩ දෙනෙක් මේ ගැන අහපු නිසාවෙන්ම මම මේ Video එක දාන්න හිතුව. වාඩි විස්තර Video එකෙන්ම බලාගන්නකො. නැවත  හමුවෙමු. 





Other Tutorials

0 Comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.