Saturday, August 12, 2017

Knight Rider 1982 S01 E01 E02 ( Bluray ) Sinhala Subtitle

Knight Rider 1982 S01 E01 E02 ( Bluray ) Sinhala Subtitle


                          ඔන්න ඉතින් යළුවනේ මම තවත් වැඩක් පටන්ගත්ත. ITN නාලිකාවේ විකාශය වෙන මෙම කතාමාලාව සිංහල උපසිරස සමගින් කියල. වෙබ් අඩවියෙත් බාගත කරගැනීම සඳහා වීඩියෝ පිටපත් ලබාදී තිබෙන බවත් ඔබ දන්නවා ඇතිනේ. විඩියෝ පිටපත එතරම් පැහැදිලි බවක් නොමැති හෙයින් මම තීරණය කලා උපසිරසිය සකසා දෙන්න. ඉක්මනින් සියල්ල කල නොහැකි වුවත් හැකි ඉක්මනින් ලබාදෙනවා. Bluray පිටපත සඳහා මෙම උපසිරසිය ලබාදී ඇති අතරම වීඩියෝ පිටපතද පහලින් ලබාදී ඇත.

{ කරුණාකර මෙම උපසිරස වෙනත් කිසියම් හෝ තැනක පළ නොකිරීමට වගබලාගන්න. }


සිංහල උපසිරස


Download Link

Bluray 720p HEVC 8Bit x265 - ( 767 MB ) 



Bluray 480p AVC x264 - ( 400 MB )





S01 E03 Sinhala Subtitle 



0 Comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.