Tuesday, October 24, 2017

Torrent to Direct Convert Tutorial

Torrent to Direct Convert Tutorial


                            ඔන්න මේ සැරේ ගෙනාවේ කාටත් වැදගත් වෙන කාරනයක් ගැනයි. ටොරනට් ගැන කව්රුත් දන්නවා ඇතිනෙ. ටොරන්ට් තහනම් වෙමින් යන කාලේ ඒ වගේම බාගත කිරිම් වලට අන්තර්ජාල සපයන්නන් බාදා ඇති කරන කාලයක්. ආත්මාර්තකාමී පිරිසක් මෙම ටොරන්ට් භාවිතා කරන්නන් අතර සිටියි. ඒ නිසා බාගත කිරීමෙන් පසු සිඩ්ස් නොකරන නිසාවෙන් බොහෝ දෙනෙකුට බාලත කිරීමට නොහැකි වෙනවා. Internet Speed එක  අඩු කම / විවිධ හේතූන්මත බාගතකිරීම් අකරමගදී නැවතීම් සිදුවෙනවා. ඒ වලේම Time based Data Plan බාවිතා කිරන බොහෝ පිරිස් සිටියි. ඒ පිරිස් හට මෙම ගැටළු බොහෝ සෙයින් ඉලපානවා. පැරණි ටොරන්ට් එකක් මෙම Data Plan හරහා බාගත කිරිමට යාමෙන් සීඩ්ස් අඩු බැවින් කාලයත් මුදලත් අපතේ යනවා. එයට පිලියමක් ලෙස මම මෙම ක්‍රමය කියල දෙන්න හදන්නේ. 

                                  මෙහිදි කරන්න යන්නේ ටොරන්ට් ගොනුවක් Direct Download ක්‍රමයට හරවා ගැණීමටයි. මෙහිදී Seeds අඩු වුවත් වැඩි වුවත් සජීවී තත්වයේ පවතින ටොරන්ට් එකක් Download කරන්න පුවවන්. සජීවී තත්වය යනුවෙන් අදහස් කලේ කවුරු හෝ Seeder කෙනෙකුගේ  Seeder කිහිප දෙනෙක් අතරේ හෝ ටොරොන්ට් ගොනුවේ කොස් 100% ම තිබිය යුතුයි. බොහෝ දෙනෙක් සිතනව Seed නැති උනත් ගන්න පුළුවන් කියල. ඒක බාරු කතාවක්. මේ සඳහා මම යොදාගන්නේ Seedr වෙබ් අඩවියයි. මෙම වෙබ අඩවියට බාගත කරගත්තාට පසු Seedr තුළ  සිටම බාගත කරගන්නට පුළුවන්. එම File එක Cloud Storage එකක් තුලට Upload කිරිමට ද පුළුවන්. මේ පිළිබඳ අධ්‍යනය කිරිමට පහත වීඩියෝ පටය බලන්න. මෙහිදී මම විඩියෝ පට දෙකක් සකසා ඇත. Computer භාවිතා කරණ පිරිස සදහාත්  Mobile භවිතා කරන පිරිස සඳහාත් වෙන වෙනම ලපාදී  ඇත. පරිගණක භාවිතා කරන අයවළුන් හට Online නැරබීමට හැකි ලෙස ලබාදී ඇත. ජංගම දුරකතන භාවිත‍ා කරන අයවළුන් හට වීඩියෝ පිටපත බාගත කරගැණීමට කුඩා ගොණුවක් ලබා දී ඇත.

Create Account ( Seedr ) : Click To SinUp  




Mobile User- ( 24 MB - 720p )



1 comment:

Note: Only a member of this blog may post a comment.