Tuesday, December 10, 2019

T-WEB TEC - Our Youtube Channel

T-WEB TECOur Youtube Channel


කොහොමද යාළුවනේ? අද අරන් ආවේ වෙනදා අරන් එන දේවල් නම් නොවේ. අළුතින්ම හඳුන්වාදෙන්නේ අපගේ Youtube channel එකයි. මෙහිදී ලබාදීමට බලාපොරොත්තු වන්නේ අන්තර්ජාලය තුළදී විඩියෝ පිටපත් ඩව්ලෝඩ් කිරීමෙදී සිදු කිරීමට සිදුවන කාර්යන් හමුවේ ඔබලාහට මුහුන දිමට සිදුවන ගැටළු සඳහා විසඳුම්ය. හා වෙනත් ගැටළුකාරී දේවල් සඳහා විසඳුම් ය. විඩියෝ හෝ ඕනැම දෙයක් විවිධ ක්ලව්ඩ් වලදි බාගත කිරිමේදී සිදුකළයුතු නිවරදි ක්‍රියා පිළිවෙත මෙහිදී ලබාදී ඇත. ඉදිරියේදී තවත් විඩියෝ පිටපත් මෙලෙස ඔබහට මෙම channel එක හරහා ලබාගත හැකිවෙයි. ඔබට මෙහිදී අපගේ channel එක ඉදිරියට පවත්වාගැනිමට අවශ්‍ය සහයෝගය ලබාදෙනමෙන් ඉල්ලා සිටිනවා. ඒ සඳහා channel  එක Subscribe කර ඒ අසලම ඇති  බෙල් අයිකනයද ක්ලික් කරන්න. එවිට channel එක හරහා ලබාදෙන විඩියෝ එසැනින් ඔබට බලාගත හැකිවෙයි. පහතින් ලබාදි ඇති ලින්ක් එක හරහා ගොස් අපගේ Youtube channel එකට පිවිසිය හැක. 


Click Youtube icon and Subscribe


0 Comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.