Saturday, March 6, 2021

Dexter S01 Sinhala Subtitle ( සිංහල උපසිරස )

 Dexter S01 Sinhala Subtitle ( සිංහල උපසිරස )


Dexter 2006 වසරේ විකාශය වුන කතාමාලාවක්. මෙම කතාමාලාව IMDB වෙබ් අඩවියේ  8.6/10 ක ඉහල අගයක් ලබාගෙන තිබෙනවා. මෙම කතාමාලාව Season 8 ක් විකාශය වුනු අතර 2021 වසරේ මෙම කතාමාලාව ඉදිරියට විකාශය වීමට නියමිත බව විවිධ තොරතුරු ඇසුරින් වාර්ථා වෙනවා. කතාව ගැනනම් විස්තර ගෙන ඒමට මෙම ලිපිය යොදාගන්නේ නැහැ. කතාවේ රසයට හානියක් වන බැවින් එය ඔබලා නැරබිමෙන්ම රස විඳින ලෙස මම ඉල්ලා සිටිනව. ඉදිරි කොටස් සඳහා උපසිරස ගෙනඒමට බලාපොරොත්තු වෙනවා. අවශ්‍ය විඩියෝ පිටපත් පහත සඳහන් ටෙලිග්‍රාම් චැනලය හරහා ලබාගන්න. 




විඩියෝ පිටපත් පහතින්.

සිංහල උපසිරස පහතින්

PC සඳහා



0 Comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.