Saturday, April 10, 2021

Dexter S07 / S08 Sinhala Subtitle ( සිංහල උපසිරස )

 Dexter S07 / S08 Sinhala Subtitle ( සිංහල උපසිරස )


Dexter කතාමාලාවේ සීසන් 7 සහ 8 යන දෙකටම උපසිරස ලබාදීල තිබෙනවා. මෙම සීසන් එකෙහි අවසාන සිරිස් එක තමයි 8 කියන්නෙ. මින් පසු Animation Mini Web Series එකක් ලෙස සීරීස් 3ක් අවිත් තියෙනවා. ඉදිරියේදී ඒවා ලබාදිමට නියමිත අතර. මෙම සීරිස් එකෙහි 9 වන සිරිස් එක වසර ගණනකට පසු නැවත ඉදිරියට ගෙන ඒමට Showtime නාළිකාව තිරණය කර තිබෙනවා. මෙම වසරේ විකාශය විමට නියමිතයි.


විඩියෝ පිටපත් පහතින්.

සිංහල උපසිරස පහතින්

PC & TV සඳහා ( S07 )

TV & Mobile සඳහා ( S7 )

PC & TV සඳහා ( S08 )

TV & Mobile සඳහා ( S8 )


0 Comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.