Wednesday, September 1, 2021

Heirs Of The Night 2019 Complete Series

Heirs Of The Night 2019 Complete Series ( සිංහල උපසිරස සමඟින්

  



Heirs of the Night  කතාමාලාව පාදක කොටගෙන තිබෙන්නේ නවසිලන්ත ලේකිකාවක විසින් මෙම නමින්ම ලියවුනු නවකතාවක් ඇසුරෙනි. මෙම කතාමාලාව 2019 වසරේ විකාශය ආරම්භ වුනු අතර මෙම කතාමාලව කොටස් දෙකින් සමන්විත වන අතර එම එක් කොටසක් අනු කොටස් 13 ක් බැගින් සුයළුම කොටස් 26 ක් ලෙස සකස්වී ඇත. මෙම කතාමාලාව දිවෙන්නේ 1889 වසර තුළ සිදු වු සිදුවීමක් ලෙසිනි. මෙම කතාමාලාව සඳහා IMDB වෙබ් අඩවියේ 7.1/10 ක ඉහල අගයක් හිමිවී ඇත.




මෙම කතාමාලාව දැන් ඔබට නිවසටම ගෙන්වා ගැනීමට ඔබට පුළුවන්. එයට අවශ්‍ය සියළු විස්තර පහතින් සඳහන් කොට ඇත.


S01-S02 WEB-DL 1080p 6Ch HEVC x265 - ( 2 X DVD - Digital HD ) - 500/=


වැඩි විස්තර සඳහා විමසන්න

071 3792092 / 078 9749450


0 Comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.