Friday, June 21, 2024

Debrid-Link ( Seedbox & Cloud Downloader )

 Debrid-Link ( Seedbox & Cloud Downloader )

Tutorial


ගොඩක් අය Seedr Use කරන අය ඇත්තේ. කාලයක් තිස්සේ විඩියෝ එකක් කරන්නම් කියල හිටපු වෙබ් එකක් ගැන තමයි මම අද මේ විඩියෝ එකෙන් අරන් ආවෙ. Seedr එකට වඩා හොද වගේ ම අඩු වියදමකින් වැඩ ගොඩක් කරගන්න පුලුවන් වෙබ් එකක් මේක. Seedr Premium Use කරන අය ඇති. ඒ අයත් මේ විඩියෝ එක බලන්න. පහතින් ලින්ක් එක දාල ඇති Account නැති අය Account එකක් හදාගන්න.


SignUp Now 

  




0 Comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.