Wednesday, June 1, 2016

පන්සිය පනස් ජාතක පොත
PDF ලෙස


                  පන්සිය පනස් ජාතක පොත කාටත් PDF ලෙසින් දැන් කිටත් බාගතකරගත හැන. 17 MB වැනි කුඩා 7zip ගොනුවක් ලෙසින් ලබාගන්න පිවිසෙන්න Download විධානය වෙත. 


Download PDF 


පන්සිය පනස් ජාතක පොත PDF ලෙස

Adobe Photoshop CS5.5 Lesson 01
Tools භාවිතා කිරීම


                Adobe Photoshop ගැන කව්රුත් ආසයිනෙ ඉගෙනගන්න ඉතින් මම හිතුව කාටත් පහසු විදියටම පටන්ගන්න. මෙම පාඩමෙන් මම කතාකරන්නේ Adobe Photoshop CS 5.5 වැඩ කරන විදිය. අලුත් සංස්කරණ ඇව්ත් තිබුනද සියළු දෙනාටම ඒවා යොදාගන්න බැහැනෙ. මෙම පාඩමේදි කාටත් තේරෙන විදියට Tools පිළිබඳ කතාකරන්නෙ. එනිසා කාටත් අපහසු වෙන එකක් නැතැයි මම හිතනව. PDF ගොනුවක් ලෙස මෙම පාඩම ලබාදීල තියෙනව. කායත් එය පහලින් බාගත කරගන්නට පැළුවන්. වෙනත් පාඩම් මාලාවකින් හමුවෙමු. ගැටළු ඇති වුවහොත් Blog Post එකට හෝ Facebook ගිණුමක් ඔස්සේ දැනුනදීමක් කරන්න. 

PDF Download Link

Adobe Photoshop CS5.5 Lesson 01 Tools භාවිතා කිරීම

Ultimate Sinhala Font Collection ( 2200 ++++ )


                    කාටත් ලෙහෙසි පහසු වෙන්නම  සිංහල Font 2000 ට අධික ප්‍රමාණයක් ලබා දීමට මම තීරණය කරා. එකින් එක බාගත කර කර ඉනනවාට ටඩා සියල්ලම එක සැණින් බාගත කරගන්න. මෙම සියල්ලම 38.2 MB වැනි ඉතා කුඩා 7zip ගොනුවක් ලෙස ඔබටත් ලබාගත හැක. මෙය විවෘත කිරීම සඳහා 7zip භාවිතා කරන්න.

7zip Dowload Now...

Sinhala Fonts Link

Ultimate Sinhala Font Collection ( 2200 ++++ )

Millions Of Serial Keys


                  කවුරුත් දන්නවනෙ Software සියල්ලක්ම නොමිලයේ ලබාගත නොහැකි බව. එයට විසඳුමක් ලෙස විවිධ මෘදුකාංග වල Serial Key ,  Keygens & Patches මිලියනයකට අධික ප්‍රමාණයක් ලබාදීමට මම තීරණය කරා. මෙම සියල්ලම 13.4 MB වැනි ඉතා කුඩා 7zip ගොනුවක් ලෙස ඔබටත් ලබාගත හැක. මෙය විවෘත කිරීම සඳහා 7zip භාවිතා කරන්න. 

7zip Dowload Now...

Key File Download Link.





Millions Of Serial Keys

Tuesday, May 31, 2016

Subtitle Synchronize Lesson 01

Subtitle Sync via other Subtitle

              මෑත කාලයේදී ඔබ අපි කව්රුත් දන්නවා චිත්‍රපට හා රූපවාහිනී කථා මාලා නරභන බව. එය දේශීය වාගේම විදේශීය වශයෙන් භේදයක් නොමැතිව නරබති. මෙහිදී කවුරුත් මේ සඳහා උපසිරස භාවිතා කිරිමට පුරුදු වී සිටී. මෙහිදී බොහෝ දෙනා හට උපසිරස ගොනුවට ගැලපෙන දෘශ්‍ය පටය තෝරා ගැනීමට අපහසු වී ඇත. ඒ සඳහා නිසි අවබෝදයක් ඇති පිරිස් ඇති මුත් ඇතැමුන් හට එය නොතේරෙන කරුනක් වෙයි. එය කෙසේ උවද මෙම අනවබෝදයන් මගහරවාගැනිමට කාටත් පුළුවන. මෙහිදී අප හට ගැළුව වන්නේ සිංහල උපසිරස භාවිතා කිරීමේදීය. ඉංග්‍රීසි උපසිරස විවිධ දෘශ්‍ය ගොනු සඳහා ගැලපෙන පරිදි අන්තර්ජාලයෙන් සොයාගැනීමට ඉතාම පහසු වෙයි. එහෙත් සිංහල උපසිරස එසේ ලබාගත නොහැක. මන්ද මේ සඳහා වෙබ් අඩවි පවතින්නේ සුළු වශයෙනි. මෙම වෙබ් අඩවියහිද සියළුම දෘශ්‍ය ගොනු සඳහා ගැලපෙන උපසිරස ගොනු ලබාගත නොහැක. මෙහිදී වෙබ් අඩවිය විසින් ලබා දී ඇති ගොනු වර්ගයට පමනක් මෙම උපසිරස ගොනුව නිවැරදිව ක්‍රියාත්මක වෙයි. මෙම ලිපියෙන් මම කථා කිරිමට සූදානම් වන්නේ මෙම නොගැලපෙන උපසිරස ගොනු නිසියානාරව ක්‍රියාත්මක වන ලෙස සකස්කරගන්නා ආකාරයයි. මෙම සමමුහුර්ථ කිරීම සඳහා මම යොදාගන්නා ක්‍රියාමාරගය වන්නේ නිවැරදිව ක්‍රියාත්මක වන ඉංග්‍රීසි උපසිරස ගොනුව යොදාගෙන එහි Time Codes සිංහල අපසිරස ගොනුව සඳහා ගෙන ඒමයි. මම මේ සදහා යොදාගනු ලබන්නේ Subtitle edit යන නොමිලයේ ලබාදෙන මෘදුනාංගය ඇධාරයෙනි. මේ සඳහා මුලින්ම මෙම මෘදුකාංගය ස්ථාපණය කරගත යුතුය. මෙම ලිපියෙහි මාදුකාංගය ලබාගැනීම සඳහා වෙබ් ලිපිනයක් ලබා දි ඇත.
                   මෘදුකාංගය ස්ථාපණය කිරිමෙන් අනතුරුව Sync කිරීමට යොදාගන්නා Video ගොනුවට ගැලපෙන ඉංග්‍රීසි අපසිරස පිටපත අන්තර්ජාලයෙන් ලබාගන්න. පලමුව සිංහල උපසිරස ගොනුව Subtitle edit මෘදුකාංගය ආදාරයෙනේ විවෘත කරගන්න. ( Screen Shot No.01 ) පළමු රූපයෙන් විවෘත වූ ආකාරය දැකගත හැක.
                 ඉන්පසු Menu Bar එක ඇධාරයෙන් synchronization විධානය හරහා ගොස් Point sync via other subtitle… තෝරන්න. ( Screen Shot No.02 )
                  Open other Subtitle යනුවෙන් වින්ඩෝවක් විවෘත වෙයි. දැන් ඔබ බාගත කරගත් ඉංග්‍රීසි අපසිරස ගොවනුව තෝරා දෙන්න. ( Screen Shot No.03 )
                       එහිදී සිංහල උපසිරස ගොනුව දකුනු පසින්ද වම් පසින් ඉංග්‍රීසි උපසිරස ගොනුව විවෘත  වී ඇති ආකාරය දැකගත හැක. ( Screen Shot No.04 ) මෙහිදී ඔබට දැකගත හැකිවෙයි සිංහල හා ඉංග්‍රීසි යන ගොනු දෙකෙහිම එකකට එකක් Time Code වෙනස් බව. මෙහිදි සුළු වශයෙන් හෝ ඉංග්‍රීසි දැනුම කිබීම ප්‍රමානවත් වේ. මන්ද සිංහල උපසිරස තිරයට ගැලපෙන ඉංග්‍රිසි උපසිරස තීරය හඳුනා ගැනිමටය. 

                   දැන් Sync කිරීම ඇරබීටයි තියෙන්නෙ. ඔබට තිබෙන්නේ කලින් කි පරිදි සිංහල උපසිරස කොටසේ පළමු Time Line තෝරා එයට ගැලපෙන ඉංග්‍රීසි Time Line කොටස දකුනු පස කොටසින් තෝරා Set Sync Point විධානය ලබාදිමයි. ( Screen Shot No.05 )
                   මෙලෙස Set Sync Point කිරීමෙන් ඉංග්‍රීසි උපසිරස කොටසේ තෝරාගත් Time Line එකෙහි Start Time එක සිංහල උපසිරස කොටසේ තේරූ Time Line එකෙහි Start Time එකට කොපි වි ඇති අකාරය දැකගත හැකි වෙයි. මේ ආකාරයට සියළු Time Line Sync කිරිමෙන් පසු OK විධාලය ලබාදෙන්න. ( Screen Shot No.06 )
                   මෙලෙස කිරිමෙන් පසු සිංහල උපසරස ගොනුව File විධානය හරහා ගොස් Save කරගන්න. Video ගොනුව ධාවනය කොට උපසිරස ගොනුව Video Player මතට ඇද දැමිමෙන් උපසිරස ගොනුව ක්‍රියාත්මක වීම දැකගත හැක.
                   මෙය එක් ක්‍රමයක් පමනි. මෙහිදී යම් යම් ගැටළු ඇති වේ. ඒවා මෙසේ වෙයි. Start Time එක පමනක් Sync වන බැවින් End Time හා Duration අගයන් Sync වන්නේ නැත. මෙහිදී Sync විම නිවැරදිව සිදු උවද End Time හා Duration Sync නොවන බැවින් Overlap වීම සිදු වේ. එමනිසා එක් Time Line හකක් දිස් වී අවසන් වීමට ප්‍රථම ඊලඟ Time Line එක දිස් විම හේතුවෙන් තිරය පුරා උපසිරස දිස්විම සිදු වේ. Video නැරබීම ඉතා අපහසු වෙයි. මේ සඳහා තවත් උපක්‍රමයක් ඇත. මෙහිදී සිංහල හා ඉංග්‍රීසි යන උපසිරස දෙක වෙන වෙනම Subtitle edit හරහා විවාත කල යුතුය. පහත පරිදි එය තබාගන්න. ( Screen Shot No.07 )
                   මෙහිදී ඉංග්‍රීසි පිටපතට කිසිදු වෙනසක් නොකොට එම පිටපතට ගැලපෙන පරිදි සිංහල පිටපතෙහි Time Line ප්‍රමානය සකසන්න. Sync කිරිමට යන සියළු දෙනාට සිදු වුන ගැටළුවක් ලෙස මෙය හඳුනාගත හැක. ඉංග්‍රීසි පිටපතට වඩා සිංහල පිටපතෙහි Time Line ප්‍රමාණය වැඩි වුවහොත් ඉංග්‍රීසි පිටපතෙහි Time Line ප්‍රමාණයට ගැලපෙන ලෙස Time Line ප්‍රමානය අඩු හෝ වැඩි කලයුතුය. ( Screen Shot No.07 ) රූපයෙන් ඔබට දැකගතහැකි වෙයි ඉංග්‍රීසි පිටපතට ගැලපෙන ලෙස සිංහල පිටපතෙහි Time Line ප්‍රමානය පුමානය සකසා ඇති ආකාරය. ඒ සඳහා Time Line දෙකක් එකට Merge කිරීම හෝ Split කිරිම මගින් සිදුකල හැක. ( Screen Shot No.08 )
                        රූපයෙන් ඔබට දැකගත හැක Time Line සකස් කරන ආකාරය. මෙහිදී ඉංග්‍රිසි පිටපතෙහි 363 / 364 යන Time Line දෙක සඳහා සිංහල පිටපතෙහි 363 Time Line එක පමනක් ගැලපෙයි. මෙහිදී සිංහල පිටපතෙහි 363 Time Line එක තෝරා ඒ මත right click කර Split යන්න ලබා දීමෙන් ඉංග්‍රිසි පිටපතෙහි 363 / 364 යන Time Line වලට ගැලපෙන සේ සිංහල පිටපතෙහිද Time Line සැකසේ. ( Screen Shot No.09 )
                   මේ ආකාරයට සියළුම Time Line සැකසිමෙන් අනතුරුව ඔබට දැකගැනීමට හැකිවනු ඇත උපසිරස පිටපත් දෙකෙහිම Time Line ප්‍රමාණය එක හා සමාන බව. උදා... මම දැකසීමට ගත් ඉංග්‍රිසි පිටපතෙහි Time Line 703 ඇති අතර සිංහල පිටපතෙහි Time Line 889 පැවතුනි. මේ ආරයට සැකසීමෙන් සිංහල පිටපතෙහිද Time Line 703 දක්වා Merge කිරීමෙන් සකසා ඇත. . ( Screen Shot No.10 )
                   ( Screen Shot No.10 ) රූපය බැලීමෙන් Time Line සමාන බව දැකගත හැකි උනත් Time Code අසමාන පව හඳුනාගත හැක. එය සැකසීම සඳහා සිංහල උපසිරස ගොනුවේ Menu bar හි File විධානය හරහා ගොස් Import Time Codes….. තෝරන්න. ( Screen Shot No.11 )
                   ඉන්පසු විවාත වන්නේ Open Subtitle…. වින්ඩෝවයි. මේ හරහා ගොස් Sync කිරිමට ගත් ඉංග්‍රීසි උපසිරස ගොනුව තෝරා Open විධානය ලබා දෙන්න. . ( Screen Shot No.12 )
                   Open ලබාදීමෙන් පසු ඉංග්‍රීසි උපසිරස ගොනුවේ ඇති Time Codes සියල්ලම සිංහල උපසිරස ගොනුවට Import වෙයි. ඉන්පසු File හරහා ගොස් Save ( Ctrl + S ) කරගැනීමෙන් සියළු සැකසුම් Save වෙයි. නැවත වෙනස් වීමක් නොවෙයි. ( Screen Shot No.13 )
                   මෙම ක්‍රමයේදී Start Time , End Time & Duration යන සියළුම Time Codes ඒ ආකාරයෙන්ම Sync කල උපසිරස ගොනුවට Import කල හැක. මෙහිදී නිවැරදිව උපසිරස ධාවනය වෙයි.
                    මෙහිදී තරමක් අපහසු උවත් දෙවන ක්‍රමය ඉතා නිවැරදියත. මෙහිදී ඉංග්‍රිසි පිටබත නිවරදිව තෝරා ගතයුතු වෙයි. නැතහොත් Sync කරන ගොනුවද නිවැරදිව ක්‍රියාත්මක නොවෙයි. මෙහිදී මම Sync කිරීමට යොදාගත් උපසිරස ගොනුව නිවැරදිව සකසා ඇත. Sync කිරිමට පෙර ( After Sync ) Sync කිරිමට පසු ( Before Sync ) උපසිරස සමග Video ගොනුව ක්‍රියාත්මක වූ ආකාරය තත්පර 30 ක Video දසුනක් මගින් මෙම ලිපිය සමග පලගොට ඇත. එය අධ්‍යනය කොට බලන්න. මෙම මෘදුකාංගය ආධාරයෙන් නොයෙක් ලෙස උපසිරස සරකසිම කල හක. මෙම ක්‍රමයට වඩා පහසු ක්‍රම ඇත. එ්වා ඉදිරි ලිපි පෙළෙන් බලාපොරොත්තු වන්න.


Before Sync
After Sync

Subtitle Edit



මෙම ලිපිය PDF ලෙස Download කරගන්න

Subtitle Synchronize Lesson 01 - Subtitle Sync via other Subtitle

Tyrant S01 480p HDTV AAC x264
( 2 GB )
Season Trailer
Index Direct Download Link

Tyrant S01 480p HDTV AAC x264 - ( 2 GB )

Tyrant S02 480p HDTV AAC x264
( 1.8 GB )
Season Trailer
Index Direct Download Link

Tyrant S02 480p HDTV AAC x264 - ( 1.8 GB )

Agent X season 01 HDTV 480p AAC x264
( 1.5 GB )
Season Trailer
Index Direct Download Link


Agent X season 01 HDTV 480p AAC x264 ( 1.5 GB )

Who Are You - School (2015) [KDRAMA]
( 250 MB x 16 Ep )
Season Trailer
Index Direct Download Link

Who Are You - School (2015) [KDRAMA] ( 250 MB x 16 Ep )

Secret Garden 2010 [KDRAMA]
20 Episode
Season Trailer
Index Direct Download Link

Secret Garden 2010 [KDRAMA] 20 Episode