Wednesday, June 1, 2016

Adobe Photoshop CS5.5 Lesson 01 Tools භාවිතා කිරීම

Adobe Photoshop CS5.5 Lesson 01
Tools භාවිතා කිරීම


                Adobe Photoshop ගැන කව්රුත් ආසයිනෙ ඉගෙනගන්න ඉතින් මම හිතුව කාටත් පහසු විදියටම පටන්ගන්න. මෙම පාඩමෙන් මම කතාකරන්නේ Adobe Photoshop CS 5.5 වැඩ කරන විදිය. අලුත් සංස්කරණ ඇව්ත් තිබුනද සියළු දෙනාටම ඒවා යොදාගන්න බැහැනෙ. මෙම පාඩමේදි කාටත් තේරෙන විදියට Tools පිළිබඳ කතාකරන්නෙ. එනිසා කාටත් අපහසු වෙන එකක් නැතැයි මම හිතනව. PDF ගොනුවක් ලෙස මෙම පාඩම ලබාදීල තියෙනව. කායත් එය පහලින් බාගත කරගන්නට පැළුවන්. වෙනත් පාඩම් මාලාවකින් හමුවෙමු. ගැටළු ඇති වුවහොත් Blog Post එකට හෝ Facebook ගිණුමක් ඔස්සේ දැනුනදීමක් කරන්න. 

PDF Download Link

0 Comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.