Saturday, October 1, 2016

Sadahatama Oba Mage HDTV 720p AAC HEVC x265 Episode 11 - 20 Direct Download Link

Sadahatama Oba Mage  ( සදහටම ඔබ මගේ )  720p AAC HEVC x265
Episode 11 - 20 Direct Download Link

              සියළු දෙනාගෙන්ම මම ලොකු උදව්වක් ඉල්ලන්න එක්කම තමා මම මේ Post එක කරන්නෙ.
              කවිරුත් දන්නවනේ මේ දවස්වල මම ලොකු වැඩ දෙකකට අතගහල ඉනනෙ කියල. ප්‍රේම දඩයම සහ සදහටම ඔබ මගේ කතා දෙක HEVC x265 Quality න් ඔයාලට දෙනව කියල. Upload කරන්න ගියාම මට ලොකු ඉඩක් ඕන. ප්‍රේම දඩයම සඳහා 16 GB සහ සදහටම ඔබ මගේ සදහා 46 GB ඕන.
           මම Upload කරන්න යොදාගන්නෙ Mediafire. මේකෙ Space එක වැඩි කරගන්න ක්‍රමයක් තියෙනව. ඒ මගේ Refer Link එක හරහා මයාල Mediafire වල Account එකක් Open කරන එක. එක Account එකක් Open කරාම මට 1 GB ලැබෙනව. උපරිම මට ගන්න පුළුවන් 32 GB විතරයි. ඒ කියන්නෙ Account 32 ක් Open වෙන්න ඕන මගේ උපරිම Space එකකට යන්න.

ප්‍රේම දඩයම Season 2 16 පටන් අරගන්න නිසාවෙන් ඉඩ ප්‍රස්නය කෝමත් දැනෙනව.

මේ උදව්ව කරල දෙන්න පුලුවන් කෙනෙක් ඉන්නවනම් ලොකු උදව්වක්.

මෙන්න මගේ ලින්ක් එක

Theme Song ( AAC | HE-AAC V2 | No Voice Tag )
( 714 KB )


Previous Episode

0 Comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.