Tuesday, November 14, 2017

Nim Nathi Lowa ( නිම් නැති ලොව ) WEB-DL 480p HEVC x265

Nim Nathi Lowa ( නිම් නැති ලොව ) WEB-DL 480p HEVC x265
( සිංහල හඞකවන ලද ) - Sinhala Dubbed


                                       ඔන්න එහෙනම් තවත් කතාමාලාවක් අරන් ආවා. ජාතික රූපවාහිනී නාලිකාව මගින් සිංහල දෙබසින් රසගන්වල තියෙන්නේ. ළමා කාලයේ කාගෙත් ආදරයට පාත්‍ර වුනු කතාවක් කිව්වොත් නිවැරදියි. මෙම කතාමාලාව නොබලපු කෙනෙක් නැති තරම්. සර් ආතරි කොනන් ඩොයිලි විසින් රචිත නවකතාවක් අසුරින් ණිර්මානය වූවකි. IMDB  8.2/10 අගයක් මෙම කතාමාලාවට ලැබී තිබෙනවා. කොටස් 26 න් සමන්විත මෙම කතාමාලාව පැය 10 ට ආසන්න කාලයක් දිව යනවා. 

                                                       කතාව ගැන කිව්වොත් බිලී තමයි කතාවේ වැදගත් තැනක් හිමිවෙන චරිතය වෙන්නේ. බිලී ගේ තාත්තා අතුරුදන් වෙලා. ඒයාව සොයාගැනීමට බිලී සහ ඔහුගේ අම්මා ද පිටත් වෙනවා. මේ ගමන සඳහා රොක්ස්ටන් , චැලේනජර් සහ විද්‍යාවට මහත් කැමැත්තක් දක්වන ප්‍රොෆසර් කෙනෙක්ද සහභාගී වෙනවා. මෙහිදී බිලීගේ පියා සෙවීමේදී ඔවුන්ද නොදන්නා පෞරාණික කොහෙත් සඳහන් නොවුන නගරයකට තමයි මොවුන් යන්නේ. මොවුනටද එයින් පිටවීමට පාර සොයාගැනීමට ඉතා අපහසු වන අතර විවිධ සතුන් , ශාක ආදී නොයෙක් ත්‍රාසජනක සිදුවීම් ගනණාවකටම මොවුනට මුහුන දීමට සිදුවෙනවා. මෙහිදී සොයාගන්නවා බිලීගේ පියාද මෙම නගරයටම පැමිණ ඇති අතර ඔහුත් මෙම නගරයෙන් පිටවීමට කටයුතු කරන බවත් ඔහුත් සමග පැමිණි මිතුරන් දෙදෙනාගෙන් නොයෙකුත් හිරිහැර පීඩා විදිමින් පිටවීමට මාර්ගය සෙයමින් සිටි. මෙහි පෞරාණික ශිෂ්ඨාචාරයක් පැවතෙන අතර මෙම රාජධානියේ කුමරිය බිලීගේ හොඳ මිතුරියක් බවට පත්වෙනවා. මෙහිදී එකිනෙකා උදව් උපකාර කිරීමෙන් රැජිනගේ විස්වාසය මෙවුනට දිනාගැනීමට හැකිවෙනවා. රැජින සැඟවුණු නගරය හරනා පිටවන මාර්ගය මොවුනට පවසාවි ද? මෙවුන් සියළුදෙනා නගරයෙන් පිට වේවි ද? බිලී තම පියා සොයා ගනීවි ද? මේ සියළු ප්‍රශ්නවලට පිළිතුරු කතාමාලාව අවසානයේ ඔබට ලැබෙනු ඇත. තවත් කතාමාලාවකින් නැවතත් හමුවෙමු. 

Media Info

Video Format : .mkv
Video Codec : HEVC x265
Bitrate : 500 Kbps
Resolution : 640 x 480
Quality : 480p
Frame Rate : 29 Fps
Encoding : 2 Pass
Bit Depth : 8 Bits

Audio Format : AAC
Audio Codec : HE-AAC / LC
Bitrate : 80 Kbps
Channels : 2 Channels ( Stereo )
Sample Rate : 48.0 KHz 
Language : Sinhala

Screen Shot


Theme Song Online



!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!


ඔබට දැන් මෙම කථාමාලාව නිවසටම ගෙන්වාගැනීමට පුළුවන්
රු: 250 /=
දැන්ම අමතන්න - 071 3792092 / 078 9749450

Mobitel
:



!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

Sinhala Dubbed Movie & TV


0 Comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.