Monday, June 4, 2018

Britannia 2017 S01 - E01 - Sinhala Subtitle ( සිංහල උපසිරස )

Britannia 2017 S01 - E01 - Sinhala Subtitle ( සිංහල උපසිරස )
iflix - WEB / WEB-DL / WEB-Rip


                                        සුභ දවසක් යාළුවනේ. තවත් සුපිරිම කතාමාලාවකට සිංහල උපසිරස ලබාදෙන්න තමයි මේ සූදානම් වෙන්නේ. Vikings , Beowulf වැනි කතාමාලාවන්ට කැමති අයට මේ කතාමාලාව ගොඩක් වැදගත්වෙයි.  IMDB අගය 6.6/10 අරන් තියෙනවා. මේ කතාමාලාවේ කොටස් 9 ක් තමයි අවිත් තියෙන්නේ. Season 02 මේ අවුරුද්දේ විකාශය වීමට නියමිතව තියෙනවා. ඉතින් ඊට මත්තෙන් උපසිරස පළමු කොටසට ලබාදීමට තීරණය කලා. වැඩි විස්තර කියන්න යන්නේ නැහැ. කතාව බළලම තීරණය කරන්න කතාව හොඳයිද නැද්ද යන්න. දෙවන උප කොටසින් හමුවෙමු. 

-

වීඩියෝ පිටපත් පහතින්
720p HEVC x265 - ( 409 MB )


480p AVC x264 - ( 320 MB )
Work with : Britannia S01E01 720p WEBRip x264-FaiLED
C783A566D9B338382C7084ABD12F182E0F60B98A

720p HEVC x265 - ( 2.5 GB - Complete Pack )

480p AVC x264 - ( 2 GB - Complete Pack )


-

සිංහල උපසිරස පහතින්



සියළුම උපසිරස



1 comment:

Note: Only a member of this blog may post a comment.