Sunday, June 3, 2018

Reverie 2018 - S01 - E01 - Sinhala Subtitle

Reverie 2018 - S01 - E01 - Sinhala Subtitle
සිංහල උපසිරස - WEB-DL


                            නවතම කතාමාලාවක් අරන් තමයි අද ආවේ. මෙහි පළමු කතාන්ගය හා සිංහල උපසිරස තමයි දෙන්න හදන්නේ. IMDB අගයෙන් 6.9/10 ක් අරන් තියෙනවා. මෙහිදි Advanced Virtual Reality Program එකක් ගැන කියවෙන කථාවක් තමයි යන්නේ. මෙහි සියළුම විස්තර දැනගන්න කතාමිලාවම බලන්න කියල ඔයාලට ආරාධනා කරනවා. Iflix ආයතනයේ උපසිරසි ගැන්වීමක් වන අතර මෙහි සියළු සුතුතීන් ඔව්නට ලැබිය යුතුවේ. වීඩියේ පිටපත් වගේම උපසිරස ද පහතින් ලබාගත හැක. මිලග කොටසින් හමුවෙන තුරු සමුගන්නට අවසර. . . . 


වීඩියෝ පිටපත් පහතින්
1080p HEVC x265 - ( 633 MB )

720p HEVC x265 - ( 230 MB )

480p AVC x264 - ( 210 MB )
1080p 6Ch HEVC x265 - ( 5 GB - Complete Pack )


720p HEVC x265 - ( 2 GB - Complete Pack )


-

සිංහල උපසිරස පහතින්





0 Comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.