Sunday, January 26, 2020

Torrent to Direct - Using FileStream ( Torrent to IDM )

Torrent to Direct - Using FileStream ( Torrent to IDM )

කොහොමද ටොරන්ට් එකක් IDM ( Internet Download Manager ) එකෙන් Download කරන්නෙ ?

මේ සඳහා යොදාගන්නේ FileStream වෙබ් අඩවියයි. ගිණුමක් විවෘත කිරිම සඳහා පහත ලින්ක් එක හරහා යන්න. 


මෙම වෙබ් අඩවියෙන් ටොරන්ට් වලට අමතරව ගබාගත හැකි සේවාවන්.

01. Premium Cloud Link Download - ( 4shared, depositfiles, depfile, filefactory, keep2share, mediafire, nitroflare, novafile, rapigator, turbobit, uploaded, uptobox )

02. Streaming Video Download - ( YouTube, Dialymotion, Vimeo, etc.. )

03. Index Link and Direct Link

-

0 Comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.