Monday, January 20, 2020

Search torrents in the right way – ( Torrent Search )

Search torrents in the right way ( Torrent Search )


ටොරන්ට් එකක් නිවැරදි ක්‍රමයට හොයාගන්න ආකාරය මෙම වීඩියෝ පටයෙන් අද ඔයාලට කියල දෙන්නෙ. ඒ වගේම ටොරන්ට් වල හරි ටොරන්ට් වගේම බොරු ( Fake ) ටොරන්ට් හඳුනා ගන්න ආකාරයත් මෙම වීඩියෝ එකෙන් දැනගන්න පුළුවන්. වීඩියෝ පටය නැරබීමේදී අවශ්‍යවන වෙනස් කරුණු පිළිබඳ විස්තර පහත ලින්ක් මගින් ලබාගන්න.






0 Comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.