Friday, October 16, 2020

Asterix the Gaul ( ගෝල් දේශය ) 1967 Sinhala Dubbed Movie

Asterix the Gaul ( ගෝල් දේශය ) 1967 Sinhala Dubbed Movie
1080p / 720p / DVD - HEVC x265


Asterix the Gaul (Astérix le Gaulois) 1967 දී Animation සිනමා පටයක් ලෙස විශාය වූ අතර Asterix සිනමාපට මාළාවේ මුල් වැන්න ලෙස හැදින්ව්ය හැක. මෙම සිනමාපට මාලාව අප රටෙහි සූර පප්පා නමින් රූපවාහිනී කතාමාලාවක් ලෙසට කොටස් වශයෙන් විකාශයට පත් වුනා. මෙම සූර පප්පා කතා මාලාවේ මුල් වැන්නද වුනේ මෙම සිනමා පටයයි. ඉතින් මෙම සිනාපටය සිංහල දෙබස් සහිතව ඉතා පැහැදිළි දසුන් සහිතව දැන් ඔබට නිවසටම ගෙන්වා ගත හැක.

-


-

WEB-Rip 1080p 2Ch HEVC 10bit x265 – ( 613 MB )
WEB-Rip 720p 2Ch HEVC 10bit x265 – ( 524 MB )
Standard DVD Format – ( 1 Disc )
Package Price ( 2 x DVD ) = 200/=








0 Comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.