Saturday, January 2, 2021

Amazon 1999 Complete Series

Amazon 1999 Complete Series
With English Subtitle


Amazon 1999 වසරේ තිරගත වුන ටෙලි කතාමාලාවක් වන අතර ITN නාලිකාවෙන් ශ්‍රී ලංකාවේ විකාශය වුනා. කාගේත් ලමා කාලයේ ආසාවෙන් නරඹන්නට වුනු කතාමාලාවක්. ත්‍රාස ජනක සිදුවිම් රැසක් සහිතව කතාමාලාව කොටස් 22 න් යුක්ත වේ. මෙ ඔබට Original DVD Rip එකක් ලෙස දැන් ඔබට ලබාගත හැකි වේ. කාගේත් ගැටළුවක් ඇති Audio Language එකක මොකක්ද කියල. Original English භාෂාවෙන් තමයි තියෙන්නේ. දැන් ඔබට මෙම කතාමාලාව නිවසටම ගෙන්වා ගැනිමට පුළුවන්.

මෙම කතාමාලාව දැන් ඔබට නිවසටම ගෙන්වා ගැනීමට ඔබට පුළුවන්. එයට අවශ්‍ය සියළු විස්තර පහතින් සඳහන් කොට ඇත.

S01 DVD 480p 2Ch HEVC x265 – ( 1 X DVD – Digital HD ) – රු 250 /= 

වැඩි විස්තර සඳහා විමසන්න

071 3792092 / 078 9749450






0 Comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.