Saturday, January 2, 2021

Mysterious Island 1995 Complete TV Series

Mysterious Island 1995 Complete TV Series


Mysterious Island කතාමාලාව 1995 වසරේ ජූනි 15 වන දින කැනඩා හිදී Family Channel ඔස්සේ  විකාශය ආරම්භ වුනා. මෙය එක් කතාමාලාවකට සීමා වුන අතර එහි අනු කොටස් 22 න් සමන්විත වෙනව. මෙම කතාමාලාවත් රොබින්සන් අන්දරය කතාමාලාවට ටිකක් සමාන දූපත් වාසීව දිග හැරෙන කතාමාලාවකි. මෙම කතාමාලාව අප රටෙහි “මායා දිවයින” ලෙසින් ළමා කතාවක් සෙලින් විකාශය වුනා. මෙම කතාමාලාව සඳහා IMDB වෙබ් අඩවියෙහි 7.2/10 ක අගයක් හිමිවෙලා තියෙනව.



19-Mysterious-island-avi-thumbs

මෙම සිනමා පටය දැන් ඔබට නිවසටම ගෙන්වා ගැනීමට ඔබට පුළුවන්. එයට අවශ්‍ය සියළු විස්තර පහතින් සඳහන් කොට ඇත.

S01 DVD-Rip 480p 2Ch XVID x263 – ( 2 X DVD – Digital HD ) = 300 /=


වැඩි විස්තර සඳහා විමසන්න

071 3792092 / 078 9749450





0 Comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.