Saturday, January 2, 2021

The Famous Five 1995 Complete Series

The Famous Five 1995 Complete Series


The Famous Five කව්රුත් දන්න කතාමාලාවක් තමයි මේ. 1995 වසරේ තමයි මේ කතාමාලාව විකාශය වෙලා තියෙන්නේ. ඉතින් මේ කතාවට නිර්මාණය කරල තියෙන්නේ මෙම නාමය යටතේම  Enid Blyton ලේඛිකාව විසින්  රචිත නව කාතාව ඇසුරෙන්. සුප්‍රකට ත්‍රාස ජනක නවකාතා රැසක් ඇය විසින් රචනා කරල තියෙනව. ඒයි එකක් තමයි මෙයට යොදාගෙන තියෙන්නේ. මෙම කතාමාලව සඳහා IMDB අගය 7.3/10 ලබාගෙන තියෙනව. ඉතින් ඔබට එය සුපැහැදිලි දසුන් සහිතව නිවසටම ගෙන්වා ගැනිමට පුළුවන්.

මෙම කතාමාලාව දැන් ඔබට නිවසටම ගෙන්වා ගැනීමට ඔබට පුළුවන්. එයට අවශ්‍ය සියළු විස්තර පහතින් සඳහන් කොට ඇත.

S01 DVD-Rip 480p 2Ch XVID x263 – ( 1 X DVD – Digital HD ) = 250 /=
S01 DVD-Rip 480p 2Ch XVID x263 – ( 1 X DVD – Digital HD ) = 250 /=
S01 – S02 DVD-Rip 480p 2Ch XVID x263 – ( 2 X DVD – Digital HD ) = 400 /=


වැඩි විස්තර සඳහා විමසන්න

071 3792092 / 078 9749450






0 Comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.