Sunday, January 3, 2021

Rahas Dupathe Katha ( රහස් දූපතේ කතා ) 1997 Sinhala Dubbed TV Series ( සිංහල හඬ කවන ලද )

 Rahas Dupathe Katha ( රහස් දූපතේ කතා ) 1997 Sinhala Dubbed TV Series ( සිංහල හඬ කවන ලද )



Enid Blyton විසින් රචනා කරන ලද නවකතා පෙළක් තමයි The Secret Series කියන්නේ. මෙම නවකතා පෙළෙහි කොටස් 4 ක් පවතිනව. ඉතින් මෙම නවකතා පෙළ ටෙලි කතාපෙළක් ලෙස 1997 වසරේ විකාශය වුනා. මෙය IMDB වෙබ් අඩවියෙහි 7.4/10 අගයක් ලබාගෙන තිබෙනවා. මෙම කතාමාලාව කොටස් 20 න් සමන්විත වෙනව. මෙම කතාමාලාව අප රටෙහි සිංහල දෙබස් සහිතව “රහස් දූපතේ කතා“ ලෙසින් විකාශය වුනා.  මෙම කතාමාලාව දැන් ඔබට සුපැහැදිලි බවින් උපරිමයක් ලෙස 1080p දක්වා තෝරා ගැනිමට හැයාව තිබේ. 



Rahas-Dupathe-Katha-1997-E02-WEB-DL-1080p-2-Ch-HEVC-10bit-x265-mkv-thumbs


මෙම සිනමා පටය දැන් ඔබට නිවසටම ගෙන්වා ගැනීමට ඔබට පුළුවන්. එයට අවශ්‍ය සියළු විස්තර පහතින් සඳහන් කොට ඇත.


S01 WEB-DL 1080p 2Ch HEVC 10bit x265 – ( 2 X DVD – Digital HD ) = 1200 LKR

S01 WEB-DL 720p 2Ch HEVC 10bit x265 – ( 1 X DVD – Digital HD ) = 700 LKR

S01 WEB-DL Standard DVD ( DVD5 ) – ( 2 X DVD – Video-DVD ) = 500 LKR


වැඩි විස්තර සඳහා විමසන්න

071 3792092 / 078 9749450




0 Comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.