Sunday, January 3, 2021

Maya Diwaina ( මායා දිවයින ) 1995 Sinhala Dubbed TV Series ( සිංහල හඬ කවන ලද )

Maya Diwaina ( මායා දිවයින ) 1995 Sinhala Dubbed TV Series ( සිංහල හඬ කවන ලද )


පෙර ලබාදුන් කතාමාලාව අප රටෙහි රූපවාහිනී නාලිකාව මගින් මායා දිවයින ලෙස ළමා කතාමාලාවක් ලෙස සිංහල දෙබසට හඬ නගා විකාශය කෙරුනා. මෙහිදී කිවයුතු කාරණය ක් තියෙ. ඒ මෙම කතිමාලා ළමා කතාමාලා ලෙස විකෘශය වූ බැවින් යම් යම් කුඩා කොටස් ඉවත් කොට මෙම කතාමාලාව නිර්මාණය කර ඇත. ඒ වගේම ඒ හේතුවම නිසා 16 වන කොටස ද ඉවත් කර ඇත. ඒසේ ඉවත් කර ඇතත් කතාවේ අන්තර්ගතයට කිසිඳු හානියක් නොවෙන ආකාරයට රූපවාහිනී නාලිකාව මෙම කතාමාලාව සකසා ඇත.එබැවින් කොටස් 21 කින් මෙම කතාමාලාව සිංහල දෙබස් සහිතව සකස්කොට ඇත.


maya-diwaina-sinhala-dubbed-1995-720p-x265

මෙම සිනමා පටය දැන් ඔබට නිවසටම ගෙන්වා ගැනීමට ඔබට පුළුවන්. එයට අවශ්‍ය සියළු විස්තර පහතින් සඳහන් කොට ඇත.

S01 DVD-Rip 720p 2Ch HEVC x265 – ( 2 X DVD – Digital HD ) = 280 LKR
S01 Standard DVD Format – ( 3 x DVD – DVD ) = 350 LKR


වැඩි විස්තර සඳහා විමසන්න

071 3792092 / 078 9749450





0 Comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.