Thursday, June 6, 2024

Isiwara Wedaduru ( ඉසිවර වෙදදුරු ) 2012 S01

Isiwara Wedaduru ( ඉසිවර වෙදදුරු ) 2012 S01 1080p 2Ch HEVC 10bit x265

Sinhala Dubbed - ( සිංහල හඬකවන ලද ) 


The King’s Doctor, Horse Doctor ( 마의 ) ලෙසින් 2012 වසරේ MBC ආයතනය විසින් විකාශනය කල අතර මෙය කොරියානු කතාමාලාවකි. කොටස් 50 න් යුත් මෙම කතාමාලාව 2012 වසරේ ඔක්තොම්බර් මස 1 වන දින පළමු කොටස විකාශය කල අතර 2013 වසරේ මාර්තතු 25 වන දින අවසාන කොටස විකාශය කර ඇත. මෙම කතාමාලාව විවිධ රටවල වාකාශය වූ අතර 2013 වසරේ නොවැම්බර් මස රූපවාහිනී නාලිකාව විසින් සිංහල හඬකැවීම් සිදුකර ඉසිවර වෙදදුරු ලෙසින් අප රටෙහි  විකාශය කරන ලදී. 


Isiwara-Wedaduru-2012-S01-E01-WEB-Rip-1080p-2-Ch-HEVC-10bit-x265-mkv-thumbs

මෙම කතාමාලාව දැන් ඔබට නිවසටම ගෙන්වා ගැනීමට ඔබට පුළුවන්. එයට අවශ්‍ය සියළු විස්තර පහතින් සඳහන් කොට ඇත.

Source : King’s Doctor aka Horse Doctor (2012) 1080p VIKI WEB-DL AAC2.0 x264-Imagine )


S01 WEB-DL 1080p 2Ch HEVC 10bit x265 – (  X DVD – Digital HD ) = 2000 LKR

වැඩි විස්තර සඳහා විමසන්න

071 3792092 ( Whatsapp ) / 078 9749450

Download Now

දැන් ඔබට මෙම කතාමාලාව බාගත කරගැනිමට අවස්ථාව ලබාදී ඇත. ඔබ කලයුත්තේ පහත ලබාදී ඇති බැනරය මත Click කර NitroFlare වෙබ් අඩවියේ Register වී Premium Package එකක් මිළදී ගැනීමයි. එවිට අප ලබාදී ඇති සියළුම සිනමාපට සහ රූපවාහිනී කතාමාලා බාගත කලහැක. මෙය ඔබ එක් එක් කතාමාලා හෝ සිනමාපට වෙන වෙන මිළදී ගැනීමේදී දරන වියදමට වඩා අඩු මුදලකින් සිනමාපට වගේම කතාමාලා ලබාගත හැකි. Premium Package එකක් මිළදී ගැනීමෙන් පසු පහතින් ලබාදී ඇති Telegram Channel එක වෙත පිවිසෙන්න. එහිදී ඔබට අප ලබාදී ඇති සියළුම සිනමාපට වගේම රූපවාහිනී කතාමාලා බාගත කරගත හැක.



0 Comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.