Monday, July 29, 2024

The Adventure Of TinTin ( ටිං ටිං ) 1991 Sinhala Dubbed TV Series ( සිංහල හඬකැවූ )

The Adventure Of TinTin ( ටිං ටිං ) 1991 Sinhala Dubbed TV Series ( සිංහල හඬකැවූ )

Sinhala Dubbed - ( සිංහල හඬකවන ලද ) 



The Adventures of Tintin කතාමාලාව Hergé නම් බෙල්ජියමෙහි වු කාටූන් ශිල්පියෙකුගේ චිත්‍රකතා මාලාවක් ඇසුරෙන් නිර්මාණය වූවක් වන අතර එම චිත්‍රකතා මාලාවත් එම නමින්ම සඳහන් විය. 1991 වර්ෂයේදී මුලින්ම මෙම කතාමාලාව ප්‍රංශය, කැනඩාව සහ ඇමරිකාව යන රටවල විකාශය වූ අතර මෙය කොටස් 39 ක් වුනා. මෙය කොටස් 13 බැගින් කතා සමයන් 3 ක් ලෙස විකාශය විය. 


The-Adventures-Of-Tintin-1991-S01-E01-BRRip-1080p-2-Ch-HEVC-10bit-x265-mkv-thumbs

Tin-Tin-S01-E01-mkv-thumbs

මෙම කතාමාලාව දැන් ඔබට නිවසටම ගෙන්වා ගැනීමට ඔබට පුළුවන්. එයට අවශ්‍ය සියළු විස්තර පහතින් සඳහන් කොට ඇත.


S01 - S03 WEB-DL 1080p 2Ch HEVC x265 – ( 2 X DVD – Digital HD ) = 1800 LKR

S01 - S03 WEB-DL 1080p 2Ch HEVC x265 – ( 2 X DVD – Digital HD )

 Logo නොමැති පිටපත ලබාගැනීමට අවශ්‍ය අය Whatsapp මගින් සම්බන්ද වන්න )

වැඩි විස්තර සඳහා විමසන්න

071 3792092 ( Whatsapp ) / 078 9749450


දැන් ඔබට මෙම කතාමාලාව බාගත කරගැනිමට අවස්ථාව ලබාදී ඇත. ඔබ කලයුත්තේ පහත ලබාදී ඇති බැනරය මත Click කර NitroFlare වෙබ් අඩවියේ Register වී Premium Package එකක් මිළදී ගැනීමයි. එවිට අප ලබාදී ඇති සියළුම සිනමාපට සහ රූපවාහිනී කතාමාලා බාගත කලහැක. මෙය ඔබ එක් එක් කතාමාලා හෝ සිනමාපට වෙන වෙන මිළදී ගැනීමේදී දරන වියදමට වඩා අඩු මුදලකින් සිනමාපට වගේම කතාමාලා ලබාගත හැකි. Premium Package එකක් මිළදී ගැනීමෙන් පසු පහතින් ලබාදී ඇති Telegram Channel එක වෙත පිවිසෙන්න. එහිදී ඔබට අප ලබාදී ඇති සියළුම සිනමාපට වගේම රූපවාහිනී කතාමාලා බාගත කරගත හැක.


Download Now



0 Comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.