Tuesday, February 20, 2018

Princesse Du Nil S01 Complete WEB-DL 480p AVC x264
සිංහල උපසිරස - ( Google )


                                             කොහොමද යාළුවනේ. කව්රුත් ආස කරන කතාමාලාවක් අරන් ආව ඔන්න. නයිල් නඳී කුමරි නමින් සිංහල හඬකවා ජාතික රූපවාහිනී නාලිකාව මගින් විකාශය කරනු ලබුවේ. මම අරන් ආවේ මෙම කතාමාලාවේ Original පිටපතයි. වීඩියෝ පිටපත පිළිබඳ තොරතුරු පහතින් බලාගන්න පුළුවන්. දැන් ඔබට මෙම කතාමාලාව මිළදී ගත හැක. ඒ පිළිබඳ විස්තර පහතින් ලබාදී ඇත.



Media Info


Video Format : .mp4
Video Codec : AVC x264
Bitrate : 590 Kbps
Resolution : 654 x 480
Quality : 480p
Frame Rate : 25 Fps
Encoding : 1 Pass
Bit Depth : 8 Bits

Audio Format : AAC
Audio Codec : AAC / LC
Bitrate : 128 Kbps
Channels : 2 Channels ( Stereo )
Sample Rate : 48.0 KHz / 24.0 KHz
Language : French

Episodes : 26
Season : 1
Season Duration : 9h 32m 05s
IMDB Rate : 7.5/10


Screen Shot




!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

ඔබට දැන් මෙම කථාමාලාව නිවසටම ගෙන්වාගැනීමට පුළුවන්
රු: 250 /=
දැන්ම අමතන්න - 071 3792092 / 078 9749450


Pay via eZcash App



!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

How to Pay via eZcash App



Princesse Du Nil S01 Complete WEB-DL 480p AVC x264

Sunday, February 18, 2018

Luther Season 04 Sinhala Subtitle - සිංහල උපසිරස
iflix / Uncut Bluray

                                 4 වන කතාමාලාවත් අරන් ආව. මෙහි නම් කොටස් 2 ක් පමණයි තියෙන්නේ. දැනට විකාශනය වෙලා තියෙන්නේ  මෙම කතාංග 4 පමණයි. මෙම වසරේ 5 වන කතාමාලාවත් විකාශනය වීමට නියමිතව තිබෙනවා. දැනට මෙම කතාමාලාවෙන් සමුගන්න සිදුවෙනවා. 

Download Sinhala Subtitle / සිංහල උපසිරස

iflix Version

Uncut Bluray සංස්කරණය සඳහා


Video පිටපත් පහතින් ලබාගන්න

Bluray 1080p HEVC 10bit x265 - ( 560 MB )





Luther Season 04 Sinhala Subtitle - සිංහල උපසිරස

Luther Season 03 Sinhala Subtitle - සිංහල උපසිරස
iflix / Uncut Bluray


                                            පොරොන්දු වූ පරිදිම තුන්වන කතාමාලාවත් අරන් ආවා. මේ කතාමාලාවත් පෙර පරිදිම කොටස් 4 න් සමන්විත වෙනවා. වැඩි විස්තර ඕන නෑ 4 වන කතාමාලාවෙන් හමුවෙමු. 


Download Sinhala Subtitle / සිංහල උපසිරස

iflix Version

Uncut Bluray සංස්කරණය සඳහා


Video පිටපත් පහතින් ලබාගන්න

Bluray 1080p HEVC 10bit x265 - ( 1.1 GB )



Luther Season 03 Sinhala Subtitle - සිංහල උපසිරස

Friday, February 16, 2018

Luther Season 02 Sinhala Subtitle - සිංහල උපසිරස
iflix / Uncut Bluray

                                       යාළුවනේ කලින් කීවා වගේම මම දෙවන කතාමාලාවත් සමඟ ඔයාලව හමුවෙන්න ආව. වැඩි විසිතරයක් කියන්න ඕන නෑ මේකෙනම් කොටස් 4යි තියෙන්නේ. එහෙත් හෝරා 4ට ආසන්නව මෙම කතාමාලාවේ දෙවන කොටස දිවෙනවා. තුන්වන කතාමාලාවෙන් හමුවෙමු.


Download Sinhala Subtitle / සිංහල උපසිරස

iflix Version

Uncut Bluray සංස්කරණය සඳහා


Video පිටපත් පහතින් ලබාගන්න

Bluray 1080p HEVC 10bit x265 - ( 1.08 GB )


Luther Season 02 Sinhala Subtitle - සිංහල උපසිරස

Tuesday, February 13, 2018

The Magicians US S03 E01 - E02 Sinhala Subtitle - සිංහල උපසිරස
iflix / HDTV


                                          යාළුවනේ මම විශේෂයෙන් කියන්න ඕන නෑනේ මේ කතාමාලාව ගැන. ඔන්න මේ කතාමාලාවටත් උපසිරස අරන් ආව. දැනට කොටස් 5ක් ඇවිත් අවසන්.  ඉතිරි කොටස් 3 ටත් උපසිරසි Sync කරණ අතරතුර තමයි මේ ටික අරන් ආවේ. තවත් උපසිරැසියකින් හමුවෙමු. 



Download Sinhala Subtitle / සිංහල උපසිරස

Episode 01

iflix Version

HDTV සංස්කරණය සඳහා

Episode 02

iflix Version

HDTV සංස්කරණය සඳහා



Video පිටපත් පහතින් ලබාගන්න

Episode 01

720p HEVC x265 - ( 202 MB )

720p AVC x264 - ( 367 MB )

480p AVC x264 - ( 171 MB )

Episode 02

720p HEVC x265 - ( 226 MB )

720p AVC x264 - ( 416 MB )

480p AVC x264 - ( 204 MB )



The Magicians US S03 E01 - E02 Sinhala Subtitle - සිංහල උපසිරස

Monday, February 12, 2018

Luther 2010 Season 01 Sinhala Subtitle - සිංහල උපසිරස
iflix / Uncut Bluray / WEB-DL

Luther 2010 Season 01 Sinhala Subtitle - සිංහල උපසිරස

Tuesday, October 24, 2017

Torrent to Direct Convert Tutorial


                            ඔන්න මේ සැරේ ගෙනාවේ කාටත් වැදගත් වෙන කාරනයක් ගැනයි. ටොරනට් ගැන කව්රුත් දන්නවා ඇතිනෙ. ටොරන්ට් තහනම් වෙමින් යන කාලේ ඒ වගේම බාගත කිරිම් වලට අන්තර්ජාල සපයන්නන් බාදා ඇති කරන කාලයක්. ආත්මාර්තකාමී පිරිසක් මෙම ටොරන්ට් භාවිතා කරන්නන් අතර සිටියි. ඒ නිසා බාගත කිරීමෙන් පසු සිඩ්ස් නොකරන නිසාවෙන් බොහෝ දෙනෙකුට බාලත කිරීමට නොහැකි වෙනවා. Internet Speed එක  අඩු කම / විවිධ හේතූන්මත බාගතකිරීම් අකරමගදී නැවතීම් සිදුවෙනවා. ඒ වලේම Time based Data Plan බාවිතා කිරන බොහෝ පිරිස් සිටියි. ඒ පිරිස් හට මෙම ගැටළු බොහෝ සෙයින් ඉලපානවා. පැරණි ටොරන්ට් එකක් මෙම Data Plan හරහා බාගත කිරිමට යාමෙන් සීඩ්ස් අඩු බැවින් කාලයත් මුදලත් අපතේ යනවා. එයට පිලියමක් ලෙස මම මෙම ක්‍රමය කියල දෙන්න හදන්නේ. 

                                  මෙහිදි කරන්න යන්නේ ටොරන්ට් ගොනුවක් Direct Download ක්‍රමයට හරවා ගැණීමටයි. මෙහිදී Seeds අඩු වුවත් වැඩි වුවත් සජීවී තත්වයේ පවතින ටොරන්ට් එකක් Download කරන්න පුවවන්. සජීවී තත්වය යනුවෙන් අදහස් කලේ කවුරු හෝ Seeder කෙනෙකුගේ  Seeder කිහිප දෙනෙක් අතරේ හෝ ටොරොන්ට් ගොනුවේ කොස් 100% ම තිබිය යුතුයි. බොහෝ දෙනෙක් සිතනව Seed නැති උනත් ගන්න පුළුවන් කියල. ඒක බාරු කතාවක්. මේ සඳහා මම යොදාගන්නේ Seedr වෙබ් අඩවියයි. මෙම වෙබ අඩවියට බාගත කරගත්තාට පසු Seedr තුළ  සිටම බාගත කරගන්නට පුළුවන්. එම File එක Cloud Storage එකක් තුලට Upload කිරිමට ද පුළුවන්. මේ පිළිබඳ අධ්‍යනය කිරිමට පහත වීඩියෝ පටය බලන්න. මෙහිදී මම විඩියෝ පට දෙකක් සකසා ඇත. Computer භාවිතා කරණ පිරිස සදහාත්  Mobile භවිතා කරන පිරිස සඳහාත් වෙන වෙනම ලපාදී  ඇත. පරිගණක භාවිතා කරන අයවළුන් හට Online නැරබීමට හැකි ලෙස ලබාදී ඇත. ජංගම දුරකතන භාවිත‍ා කරන අයවළුන් හට වීඩියෝ පිටපත බාගත කරගැණීමට කුඩා ගොණුවක් ලබා දී ඇත.

Create Account ( Seedr ) : Click To SinUp  




Mobile User- ( 24 MB - 720p )



Torrent to Direct Convert Tutorial

Wednesday, September 27, 2017

Knight Rider 2008 Complete S01 WEB-DL 1080p 6Ch HEVC x265 ( සිංහල උපසිරස සමඟින් )
Direct Download Link

                    ඔන්න යාළුවනේ TV Series එකක් අරගෙන ආව. කවුරුත් දන්නවා මේ වගේ රිප් එකක් අන්තර්ජාළයෙන් හොයාගන්න වෙන්නේ නැහැ කියල. ඉතින් මම 720p HEVC x265 විදියට දෙන්න හිතුව. මෙහි චිත්‍රපටයකුත් තියෙනවා. ඒක මුලින්ම බලන්න කියල ඉල්ලා සිටිනවා. Audio Channels : 6 Channels ( 5.1 ) සහිතව සුපැහැදිළි ශබ්ද සහිතව ලබාදී ඇත.


Media Info

Video Format : .mkv
Video Codec : HEVC x265
Bitrate : 700 Kbps
Resolution : 1280 x 720
Quality : 720p
Frame Rate : 29.970 Fps
Encoding : 2 Pass
Bit Depth : 8 Bits

Audio Format : AAC
Audio Codec : HE-AAC / LC
Bitrate : 80 Kbps
Channels : 6 Channels ( 5.1 )
Sample Rate : 48.0 KHz
Language : English
Subtitle : Sinhala ( Softcoded )


Sample Video - 720p HEVC x265

Screen Shot



Download Link



Zip Password 

New Update
1080p 6Ch AVC x264 - ( 69 GB )
1080p 6Ch HEVC 10bit x265 - ( 19.3 GB )

480p 6Ch AVC x264 - ( 8.3 GB )


Knight Rider 2008 Complete S01 WEB-DL 1080p HEVC x265 ( සිංහල උපසිරස සමඟින් )

Saturday, August 12, 2017

Knight Rider 1982 S01 E01 E02 ( Bluray ) Sinhala Subtitle


                          ඔන්න ඉතින් යළුවනේ මම තවත් වැඩක් පටන්ගත්ත. ITN නාලිකාවේ විකාශය වෙන මෙම කතාමාලාව සිංහල උපසිරස සමගින් කියල. වෙබ් අඩවියෙත් බාගත කරගැනීම සඳහා වීඩියෝ පිටපත් ලබාදී තිබෙන බවත් ඔබ දන්නවා ඇතිනේ. විඩියෝ පිටපත එතරම් පැහැදිලි බවක් නොමැති හෙයින් මම තීරණය කලා උපසිරසිය සකසා දෙන්න. ඉක්මනින් සියල්ල කල නොහැකි වුවත් හැකි ඉක්මනින් ලබාදෙනවා. Bluray පිටපත සඳහා මෙම උපසිරසිය ලබාදී ඇති අතරම වීඩියෝ පිටපතද පහලින් ලබාදී ඇත.

{ කරුණාකර මෙම උපසිරස වෙනත් කිසියම් හෝ තැනක පළ නොකිරීමට වගබලාගන්න. }


සිංහල උපසිරස


Download Link

Bluray 720p HEVC 8Bit x265 - ( 767 MB ) 



Bluray 480p AVC x264 - ( 400 MB )





S01 E03 Sinhala Subtitle 



Knight Rider 1982 S01 E01 E02 ( Bluray ) Sinhala Subtitle

Thursday, June 15, 2017

The Lost World 2002 Animated Series WEB-DL 480p AAC HEVC x265
( No HC Dual Audio / No HC Sub )


Media Info

Video Format : .mkv
Video Codec : HEVC x265
Bitrate : 500 Kbps
Resolution : 640 x 480
Quality : 480p
Frame Rate : 29.970 Fps
Encoding : 2 Pass
Bit Depth : 8 Bits

Audio Format : AAC
Audio Codec : HE-AAC / LC
Bitrate : 56 Kbps
Channels : 2 Channels ( Stereo )
Sample Rate : 48.0 KHz / 24.0 KHz
Language : English

Episodes : 26
Season : 1
Season Duration : 10h 24m 32s
IMDB Rate : 8.2/10

Screen Shot


Sample Video - ( Full Episode )


!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

ඔබට දැන් මෙම කථාමාලාව නිවසටම ගෙන්වාගැනීමට පුළුවන්
රු: 200 /=
දැන්ම අමතන්න - 071 3792092 / 078 9749450





!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!


The Lost World 2002 Animated Series WEB-DL 480p AAC AVC x264