Wednesday, August 15, 2018

Freakish 2016 S01 Sinhala Subtitle - ( සිංහල උපසිරස )

Freakish 2016 S01 Sinhala Subtitle - ( සිංහල උපසිරස )
WEB-Rip / WEB-DL


                            කොහොමද යාළුවනේ ? මම කීව වගේ තවත් සුපිරි කතාමාලාවකට උපසිරස අරන් ආව. මෙම කතාමාලාවට IMDB හි 6.6/10 අගයක් අරන් තියෙනවා. Hulu නාලිකාව මගින් වීකාශයට පත්කල මෙම කතාමාලාව Horror, Sci-Fi යන ගණයට අයත් වේ. Walking Dead වගේ කතාමාලාවලට කැමති අයට මේ කතාව සුපිරි. කතාව ගැන කිවොත් න්‍යශ්ටික ලබාගාරයක පිපිරීමක් තමයි මෙම කතා මාලාව ඉදිරියට ගෙන යාමට මුල් වෙන්නේ. ඉතින් පාසලක ළමයි ගුරුවරු සේරම කොටුවෙනවා. එලියට යන්න විදියක් නැහැ. මොකද විකිරණශීලී වගේම මෙම විකිරණ හේතුවෙන් මිනිසුන් සොම්බි තත්වයට පත්වෙලා. මේ විදියට තමයි ඉදිරියට කතාව ගලාගෙන යන්නේ. ඉතින් වැඩි විස්තර ඕන නැහැ මිනිත්තු 22 න් සමන්විත කොටස් 10 ක් මේ කතාසමයේ විකාශය වෙලා තියෙනවා. ඉතින් ඒ සියල්ල ඔබට පහලින් අරගන්න පුළුවන්. ඒ වගේම උපසිරස සඳහා Dialog iflix වෙත මාගේ ස්තුතිය. දෙවන කතාමාගාවෙන් හමුවෙමු. 


Trailer


-
වීඩියේ පිටපත් පහතින්

720p HEVC x265 - ( 835 MB )

480p AVC x264 - ( 730 MB )

-
සිංහල උපසිරස




0 Comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.