Monday, February 12, 2018
Tuesday, October 24, 2017
Torrent to Direct Convert Tutorial
ඔන්න මේ සැරේ ගෙනාවේ කාටත් වැදගත් වෙන කාරනයක් ගැනයි. ටොරනට් ගැන කව්රුත් දන්නවා ඇතිනෙ. ටොරන්ට් තහනම් වෙමින් යන කාලේ ඒ වගේම බාගත කිරිම් වලට අන්තර්ජාල සපයන්නන් බාදා ඇති කරන කාලයක්. ආත්මාර්තකාමී පිරිසක් මෙම ටොරන්ට් භාවිතා කරන්නන් අතර සිටියි. ඒ නිසා බාගත කිරීමෙන් පසු සිඩ්ස් නොකරන නිසාවෙන් බොහෝ දෙනෙකුට බාලත කිරීමට නොහැකි වෙනවා. Internet Speed එක අඩු කම / විවිධ හේතූන්මත බාගතකිරීම් අකරමගදී නැවතීම් සිදුවෙනවා. ඒ වලේම Time based Data Plan බාවිතා කිරන බොහෝ පිරිස් සිටියි. ඒ පිරිස් හට මෙම ගැටළු බොහෝ සෙයින් ඉලපානවා. පැරණි ටොරන්ට් එකක් මෙම Data Plan හරහා බාගත කිරිමට යාමෙන් සීඩ්ස් අඩු බැවින් කාලයත් මුදලත් අපතේ යනවා. එයට පිලියමක් ලෙස මම මෙම ක්‍රමය කියල දෙන්න හදන්නේ.
මෙහිදි කරන්න යන්නේ ටොරන්ට් ගොනුවක් Direct Download ක්‍රමයට හරවා ගැණීමටයි. මෙහිදී Seeds අඩු වුවත් වැඩි වුවත් සජීවී තත්වයේ පවතින ටොරන්ට් එකක් Download කරන්න පුවවන්. සජීවී තත්වය යනුවෙන් අදහස් කලේ කවුරු හෝ Seeder කෙනෙකුගේ Seeder කිහිප දෙනෙක් අතරේ හෝ ටොරොන්ට් ගොනුවේ කොස් 100% ම තිබිය යුතුයි. බොහෝ දෙනෙක් සිතනව Seed නැති උනත් ගන්න පුළුවන් කියල. ඒක බාරු කතාවක්. මේ සඳහා මම යොදාගන්නේ Seedr වෙබ් අඩවියයි. මෙම වෙබ අඩවියට බාගත කරගත්තාට පසු Seedr තුළ සිටම බාගත කරගන්නට පුළුවන්. එම File එක Cloud Storage එකක් තුලට Upload කිරිමට ද පුළුවන්. මේ පිළිබඳ අධ්‍යනය කිරිමට පහත වීඩියෝ පටය බලන්න. මෙහිදී මම විඩියෝ පට දෙකක් සකසා ඇත. Computer භාවිතා කරණ පිරිස සදහාත් Mobile භවිතා කරන පිරිස සඳහාත් වෙන වෙනම ලපාදී ඇත. පරිගණක භාවිතා කරන අයවළුන් හට Online නැරබීමට හැකි ලෙස ලබාදී ඇත. ජංගම දුරකතන භාවිතා කරන අයවළුන් හට වීඩියෝ පිටපත බාගත කරගැණීමට කුඩා ගොණුවක් ලබා දී ඇත.
Create Account ( Seedr ) : Click To SinUp
Create Account ( Seedr ) : Click To SinUp
Mobile User- ( 24 MB - 720p )
Wednesday, September 27, 2017
Knight Rider 2008 Complete S01 WEB-DL 1080p 6Ch HEVC x265 ( සිංහල උපසිරස සමඟින් )
Direct Download Link
ඔන්න යාළුවනේ TV Series එකක් අරගෙන ආව. කවුරුත් දන්නවා මේ වගේ රිප් එකක් අන්තර්ජාළයෙන් හොයාගන්න වෙන්නේ නැහැ කියල. ඉතින් මම 720p HEVC x265 විදියට දෙන්න හිතුව. මෙහි චිත්‍රපටයකුත් තියෙනවා. ඒක මුලින්ම බලන්න කියල ඉල්ලා සිටිනවා. Audio Channels : 6 Channels ( 5.1 ) සහිතව සුපැහැදිළි ශබ්ද සහිතව ලබාදී ඇත.
Media Info
Video Format : .mkv
Video Codec : HEVC x265
Bitrate : 700 Kbps
Resolution : 1280 x 720
Quality : 720p
Frame Rate : 29.970 Fps
Encoding : 2 Pass
Bit Depth : 8 Bits
Audio Format : AAC
Audio Codec : HE-AAC / LC
Bitrate : 80 Kbps
Channels : 6 Channels ( 5.1 )
Sample Rate : 48.0 KHz
Language : English
Subtitle : Sinhala ( Softcoded )
Sample Video - 720p HEVC x265
Screen Shot
New Update
1080p 6Ch AVC x264 - ( 69 GB )
480p 6Ch AVC x264 - ( 8.3 GB )
Posted by T-Media in
Saturday, August 12, 2017
Knight Rider 1982 S01 E01 E02 ( Bluray ) Sinhala Subtitle
ඔන්න ඉතින් යළුවනේ මම තවත් වැඩක් පටන්ගත්ත. ITN නාලිකාවේ විකාශය වෙන මෙම කතාමාලාව සිංහල උපසිරස සමගින් කියල. වෙබ් අඩවියෙත් බාගත කරගැනීම සඳහා වීඩියෝ පිටපත් ලබාදී තිබෙන බවත් ඔබ දන්නවා ඇතිනේ. විඩියෝ පිටපත එතරම් පැහැදිලි බවක් නොමැති හෙයින් මම තීරණය කලා උපසිරසිය සකසා දෙන්න. ඉක්මනින් සියල්ල කල නොහැකි වුවත් හැකි ඉක්මනින් ලබාදෙනවා. Bluray පිටපත සඳහා මෙම උපසිරසිය ලබාදී ඇති අතරම වීඩියෝ පිටපතද පහලින් ලබාදී ඇත.
{ කරුණාකර මෙම උපසිරස වෙනත් කිසියම් හෝ තැනක පළ නොකිරීමට වගබලාගන්න. }
සිංහල උපසිරස
Download Link
Bluray 720p HEVC 8Bit x265 - ( 767 MB )
Bluray 480p AVC x264 - ( 400 MB )
S01 E03 Sinhala Subtitle
Posted by T-Media in
Sinhala Subtitle,
සිංහල උපසිරස
Thursday, June 15, 2017
The Lost World 2002 Animated Series WEB-DL 480p AAC HEVC x265
( No HC Dual Audio / No HC Sub )
Media Info
Video Format : .mkv
Video Codec : HEVC x265
Bitrate : 500 Kbps
Resolution : 640 x 480
Quality : 480p
Frame Rate : 29.970 Fps
Encoding : 2 Pass
Bit Depth : 8 Bits
Audio Format : AAC
Audio Codec : HE-AAC / LC
Bitrate : 56 Kbps
Channels : 2 Channels ( Stereo )
Sample Rate : 48.0 KHz / 24.0 KHz
Language : English
Episodes : 26
Season : 1
Season Duration : 10h 24m 32s
IMDB Rate : 8.2/10
Screen Shot
Sample Video - ( Full Episode )
Posted by T-Media in
Tuesday, March 14, 2017
Assassins Creed 2016 ( Bluray ) - Sinhala_Subtitle
Source : Baiscopelk.com
Source Type : DVD
Sync : DVD to Bluray
Sync To :
Assassins.Creed.2016.720p.BluRay.x264-SPARKS
Assassins.Creed.2016.1080p.BluRay.x264-SPARKS
Assassins.Creed.2016.BDRip.x264-SPARKS + YTS.AG
Assassins.Creed.2016.720p.BluRay.H264.AAC-RARBG + 1080p
Assassins.Creed.2016.720p.BluRay.x264.ShAaNiG + Goon.to
Assassins.Creed.2016.720p.BluRay.HEVC.x265-RMTeam
Assassins.Creed.2016.720p.BRRip.x264-MkvCage + PSA
Assassins.Creed.2016.720p.BRRip.x264.AAC-ETRG
Assassins.Creed.2016.720p.BluRay.x264-NBY + FOXM
Assassins.Creed.2016.BRRip.XViD-ETRG + EVO
Download Subtitle
Re-Sync Subtitle Gallery
Posted by T-Media in
Sinhala Subtitle,
සිංහල උපසිරස
Underworld Blood Wars 2016 ( DVD / Bluray ) - Sinhala_Subtitle
Source : Baiscopelk.com
Source Type : WEB-DL
Sync : WEB-DL to DVD / Bluray
Sync To :
Underworld.Blood.Wars.2016.720p.BluRay.x264-GECKOS
Underworld.Blood.Wars.2016.1080p.BluRay.x264-GECKOS
Underworld.Blood.Wars.2016.BDRip.x264-GECKOS
Underworld.Blood.Wars.2017.BRRip.XviD.AC3-EVO
Underworld.Blood.Wars.2017.DVDRip.XViD-ETRG
Underworld.Blood.Wars.2017.DVDRip.XviD.AC3-EVO
Download Subtitle
Re-Sync Subtitle Gallery
Posted by T-Media in
Sinhala Subtitle,
සිංහල උපසිරස
Monday, March 13, 2017
How To Disable Windows Update - ( Windows 10 )
Video Tutorials
ඔන්න යාළුවනේ කාටත් ප්‍රෙයෝජනවත් දෙයක් අරගෙන ආවා . Windows 10 Update නවත්තගන්න බැරි ගැටළුව. අන්තර්ජාල පහසුකන් තිබුනත් වැඩි මුදලක් වැය කරන්න වෙන නිසාවෙන්. මේ Update වෙන එක ලොකු කරදරයන් වෙලා තියෙනව හැමෝටම. ගොඩ දෙනෙක් මේ ගැන අහපු නිසාවෙන්ම මම මේ Video එක දාන්න හිතුව. වාඩි විස්තර Video එකෙන්ම බලාගන්නකො. නැවත හමුවෙමු.
Other Tutorials
Tuesday, March 7, 2017
War And Peace 2016 S01 Complete ( Bluray ) - Sinhala_Subtitle
Source : Baiscopelk.com
Source Type : HDTV
Sync : HDTV to Bluray
Sync To :
War.And.Peace.2016.S01E01.720p.10bit.BrRip.2CH.x265.HEVC-PSA
War.And.Peace.2016.S01E02.720p.10bit.BrRip.2CH.x265.HEVC-PSA
War.And.Peace.2016.S01E03.720p.10bit.BrRip.2CH.x265.HEVC-PSA
War.And.Peace.2016.S01E04.720p.10bit.BrRip.2CH.x265.HEVC-PSA
War.And.Peace.2016.S01E05.720p.10bit.BrRip.2CH.x265.HEVC-PSA
War.And.Peace.2016.S01E06.720p.10bit.BrRip.2CH.x265.HEVC-PSA
Download Subtitle
Re-Sync Subtitle Gallery
Posted by T-Media in
Sinhala Subtitle,
සිංහල උපසිරස
The Sleeping Dictionary 2003 ( WEB-DL ) - Sinhala_Subtitle
Source : Baiscopelk.com
Source Type : DVD
Sync : DVD to WEB-DL
Sync To :
The.Sleeping.Dictionary.2003.720p.WEB-DL.800MB.Ganool.ph
Download Subtitle
Re-Sync Subtitle Gallery
Posted by T-Media in
Sinhala Subtitle,
සිංහල උපසිරස





















